![]()
Pissuda bn.. dan Auto walath B eka enawa Engine Brake walata.
Onema kandaka / pallamaka / normal drive eke unath B eka daa gena giyama accelerate eken kakula gaththa gaman brake wenava engine eken Auto ma.
Brake disk / liners use wenne na. Engine eken brake karanne. Ithin brake down no worries machan.
PRIUS![]()
..................................................



Triptonic ද Tiptronic ද මචං..



හපෝ අපි Prius 1.8 එක්ක B එකේ පල්ලමක දාල බැලුව. මොන එන්ජින් බ්‍රේක්ද මේක හුරේ තියල යනව. බ්‍රේක් ගහනකන් වේගෙ වැඩි වෙවී ගියා.
B එකට දාල break කරන් full race කරල බ්‍රේක් අත ඇරියම නම් ෆුල් ආතල්. කරල බලන්න එපා
mazda3 එකෙ නම් automatically engine break වෙනව පල්ලම් වල. එකේ එන gearbox එක prius එකට වඩා advance මට තේරෙන විදියට නම්.අනික මැනුවල් එකක් වගේ ඉස්සර එහෙම කරන්න පුලුවන් ඒකෙ. කදු වලත් එලටම යනව. මොනව උනත් මම පැදපු ආසම කාර් එක තමා ඒක. මම තාම අලුත් mazda3 CVT එන එක නම් පැද්දෙ නෑ. එකෙ tip tronic 7speed එනව.
tip tronic
tip කියන්නෙ අගිලි තුඩෙන් වගේ අදහසක් ඔකෙ තියෙන්නෙ
ගොඩක් එවුන් වාහනයක් drive karalath නෑ... ඒ උනාට මැනුවල් වලට කැමති...






ට්‍රැෆික් එකේ P එකට දානව පොඩි කන්දක් හම්බුනත් 2nd or L ගියර් වලට දානව
අර ට්‍රැෆික් එකේ P එකට දාන්නෙනම් තෙල් ඉතුරු කරගන්නලු.මන්නම් යූස් කරලම නෑ කොහෙ ගියත් D එකයි R එකයි තමා
මේ ලගදි ගොඩ කාලෙකට පස්සෙ මැනුවල් එකක් එලෙව්ව හැබැයි ආයෙ ආස හිතුන 



wachanen kiyanna ba......


arahen mehen danawa itin e welawata clutch balance kara kara side mirror eken bala bala elawanna giyama epa wenawa
lankawe hatiyata nan mata hitenne Auto tamai hariyanne. Ape aya kawadawath piliwelata drive karanne nearahen mehen danawa itin e welawata clutch balance kara kara side mirror eken bala bala elawanna giyama epa wenawa
![]()
habai long distance yanakota manual eka ela athal eke yanna puluwan.
