EK Married Club-8

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිදහස තියෙනවා......... මම වෙන තැනකට මාරු වෙන්නයි කල්පනා කරේ බං......... මට හිතෙනවා මෙතන හිටියා ඇති කියලා....... පරණ වෙන්න වෙන්න අපේ වටිනාකමත් බහිනවනේ......

    samanyen kianne godak than wala wada karapu ewunta padi ehema wadiy, experience eka wadi, contacts wadi.

    honda ekak hoya gena misak inna eken ain wenna epa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado mage list eka ne :P

    :oo: ඕක මම යවපු හැම එකාටම කියලයි යැව්වේ, චමිතයගේ ලිස්ට් එක, එකක්වත් ඩිලීට් කරලා එහෙම අහු වෙන්න එපා කියලා...... :yes:

    හප්පුච්චෝ........ :oo::baffled::eek::eek::eek::rolleyes::rofl::P

    :P ට්‍රයි කරලා බලපන්..... බලාගෙන දෙක සෙට් වෙයි හොදේ...... :P

    චමිතෝ..... මොනවද ඕවායේ හොද ඒවා..... :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කල්පනාවෙන් වැඩ කරපන් මචන්..... මගේ නම් අදහස, ඉන්න තැන අවුලක් නෑත්නම් ලොකුවට, එතන දාලා යන්න එපා.... උඹ පරණම එකෙක් නිසා ලොක්කා සලකයි..... :yes:

    මේ යන විදියට කොම්පැනි එක තව කොච්චර කාලයක් තියෙයිද කියලා මට සැකයක් තියෙනවා බං......... ෆයිනන්ෂල් සයිඩ් එක එහෙම්පිටින්ම ඩවුන්........ දඩස් ගාලා එක පාරට වහලා දානකම් ඉන්නවට වඩා ඉක්මනින්ම වෙන තැනකට යන එක හොඳයි කියලයි මට හිතෙන්නේ..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාපෝ ඔය ඉතින් මේකට අලුතින් ඩිස්ප්ලේ එකක් නැතිනම් අලුතින් තවත් ෆෝන් එකක් ගන්න සෙට් වෙන වැඩක තමා.........

    මෙහ්හ් මම පනිනවා ලිඳේ බං....... අන්න විකියා ඒ පාර අර කැස්බෑවේ මාර්ච් එක ගන්නවලු හෙට........ :baffled:

    :rofl: චමිතයගෙන් අහලා බලපන්, ඈප් හයිඩ් කරන්න ත් ඈප්ස් ඈති.... අහගත්තොත් මටත් කියපන් හොදේ..... :P

    ඈ.... කැස්බෑවේ කෝකද....?? මූ අර එක දවසක් ඩොටේ ඩොටේ කිය කියා බලන්න ගිය එකද.....?? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P ට්‍රයි කරලා බලපන්..... බලාගෙන දෙක සෙට් වෙයි හොදේ...... :P

    චමිතෝ..... මොනවද ඕවායේ හොද ඒවා..... :rofl::P

    ඇයි උඹ උගෙන් අහන්නේ උඹ ට්‍රයි කරයි කිව්වේ....... උඹම කියහන්කෝ හොඳ එව්වා....... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යන විදියට කොම්පැනි එක තව කොච්චර කාලයක් තියෙයිද කියලා මට සැකයක් තියෙනවා බං......... ෆයිනන්ෂල් සයිඩ් එක එහෙම්පිටින්ම ඩවුන්........ දඩස් ගාලා එක පාරට වහලා දානකම් ඉන්නවට වඩා ඉක්මනින්ම වෙන තැනකට යන එක හොඳයි කියලයි මට හිතෙන්නේ..........

    :oo: එහෙනම් ඉතින් දැන් ඉදන්ම ටොප් ජොබ්ස් එකට ඈහ දාගෙන හිටපන්...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: චමිතයගෙන් අහලා බලපන්, ඈප් හයිඩ් කරන්න ත් ඈප්ස් ඈති.... අහගත්තොත් මටත් කියපන් හොදේ..... :P

    menu එකේ තියෙන ඇප්ස් හයිඩ් කරන්න පුළුවන්නේ බං....... :yes::yes:

    ඈ.... කැස්බෑවේ කෝකද....?? මූ අර එක දවසක් ඩොටේ ඩොටේ කිය කියා බලන්න ගිය එකද.....?? :rolleyes:

    කොයිකද කියලනම් දන්නේ නෑ බං දැන් ටිකකට කලින් කතාකරලා ඇහුවම තමා කිව්වේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවෝ මිනි අයියාගේ ඒරියා එක පැත්තට. (වයිපරේගේ ගෙදර)
    …අයේ ඉතින් සඳුදා තමා එන්න වෙන්නෙ MC එක පැත්තේ.

    …හැමෝටම කුප්ප සති අන්තයක් වේවා.

    :oo: උඹ බයික් එකේ ලෙඩේ බලාගන්නේ නැතුව, බයික් එකේද රත්නපුරේ අදින්න හදන්නේ....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    affata okkoma dagena balalada koheda :P:P

    :rolleyes: නෑ නෑ දෙක තුනක් දාගෙන බැලුවා ..... ඕනා කරන කරුණු අරන් රිමූව් කරා..... ආණ්ඩුව කරවන කෙනා දැක්කොත් මම ඉවර නිසා.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මු කිව්වේ කාටද දුන්නයි කියලද........ මූට මගේ නම කිව්වනම් උඹට මොකද වෙන්නේ...... :angry:

    ආයෙත් ඉතින් ඉස්තුතියි බං එව්වට....... :yes::yes:

    :oo: මම විකියට ඕක මුලින්ම දුන්නේ... දුන්න හැම එකාටම කියලා දුන්නේ...... :angry:
     
    Status
    Not open for further replies.