නිදහස තියෙනවා......... මම වෙන තැනකට මාරු වෙන්නයි කල්පනා කරේ බං......... මට හිතෙනවා මෙතන හිටියා ඇති කියලා....... පරණ වෙන්න වෙන්න අපේ වටිනාකමත් බහිනවනේ......
samanyen kianne godak than wala wada karapu ewunta padi ehema wadiy, experience eka wadi, contacts wadi.
honda ekak hoya gena misak inna eken ain wenna epa.

ඕක මම යවපු හැම එකාටම කියලයි යැව්වේ, චමිතයගේ ලිස්ට් එක, එකක්වත් ඩිලීට් කරලා එහෙම අහු වෙන්න එපා කියලා...... 




හික් හික්.... 
uluk une nethei
මගුල තමා......
ඕකා පොඩ්ඩක් ඔලුවේ අවුල් පොරක්.... ත්රෙඩ් වල පොර වෙන්න හදන එකෙක්.... මම ගණන් ගන්නේ නෑ ඕකව.....
