
තනියම කොහෙද යකෝ බිව්වේ..........යකෝ මම තවම ශොප් එකේ.... තනියම බිව්ව එකාට බඩම පල.....![]()







ඩෙස්ක්ටොප් දෙක වලියට එනවාද ? දීපං බස් එකේ ගියර් පොල්ලෙන් එකක්.. ආයේ ඔට්ටු වෙන්න එන එකක් නෑ..මෙහෙත් ශොප් එකක් තමා තියෙන්නේ කිඹුලෝ.... වැඩක් නෑ කතා කරලා.... උඹ මට කතා කරේ නෑ..... මම යනවා කාගිල්ස් එක ලග බාර් එකෙන් බියර් එකක් අරන් එන්න..... අද මේ ඩෙස්ක්ටොප් දෙකක් එක්ක ඔට්ටු වෙන්න වෙලා..... කීයට යන්න වෙයිද දන්නේ නෑ......![]()
හෙට ඇති විය හැකි සංවාදයක් :
මෙහෙන් : ඔයි, ඊයේ උඹ කිඹුලත් එක්ක සෙට් උන්නාද ?
එහෙන් : නෑ බං, ඌ එනකොට නං මොනවගරි ගහලා එන්න ඇති, මෙහේ ආවට පස්සේ නං මුකුත් ගැසුවේ නෑ..
![]()
![]()

සැර ජාති නම් බැරියෝ උඹලගේ මායියලගෙන් ගුටි කන්න බැරියෝ ! බ්රු කෑන් හයක් ගෙනාවෝ ! 
කොකා කොලා බෝතල දෙක තුනකුත් ගෙනෙන්හෙට හවසට වරෙල්ල්ලාසැර ජාති නම් බැරියෝ උඹලගේ මායියලගෙන් ගුටි කන්න බැරියෝ ! බ්රු කෑන් හයක් ගෙනාවෝ !
![]()

apata itin oowa adaala ne neh pute....
no android 4ns,
no ...............![]()

හෙට හවසට වරෙල්ල්ලාසැර ජාති නම් බැරියෝ උඹලගේ මායියලගෙන් ගුටි කන්න බැරියෝ ! බ්රු කෑන් හයක් ගෙනාවෝ !
![]()
මොන රෙද්දක්ද බං බෲ කෑන් කියන්නේ....?? මට ගැලරි බෝතලයක් හරි J&B එකක් හරි ඕනා......
ඒවා නැත්නම් වෙලාවේ හැටියට ගල් බෝතලයක් හරි කමක් නෑ.....
දෙකක් දාගත්තට පස්සේ බැරියෑ බං මායියා ගැන බලාගන්න..... 
කොකා කොලා බෝතල දෙක තුනකුත් ගෙනෙන්![]()

මොකක්ද ඔවාට වෙලා තියෙන්නේ ?ගියර් පොල්ලකින් දෙකක් දුන්නොත් මේ ලදරම් ඩෙස්ක්ටොප් දෙක, බිමට සමතලා වෙයි කොසෝ.....![]()