EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට ගැස්ම වී මා ලෝකෙට පෙනෙනවා..................
    තලු මරා මාව ම බයිට ට ගන්නවා.................
    හිස හැරුණු අතේ මා දුවනවා...................
    ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...........................

    ගනන් ගන්න එපා කුකුලනි....
    කන් දෙක අදත් සාක්කුවේ............:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    funny_fitness_gator_alligator_cartoon_sticker-r59090c6685b54552933f3c2b5e7902da_v9wf3_8byvr_512.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මම තවම ශොප් එකේ.... තනියම බිව්ව එකාට බඩම පල..... :angry:
    තනියම කොහෙද යකෝ බිව්වේ..........:angry::angry::angry:
    තෛල උදර දිව්‍යරාජෝත්තමයා ගේ ශ්‍රී අණ්ඩාභිජාත කඩයට ගිහින් උන්වහන්සේ එක්ක ගැසුවේ...
    තොට අර බඩේ අමාරුව තවත් වැඩි වෙය....................:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට ඇති විය හැකි සංවාදයක් :

    මෙහෙන් : ඔයි, ඊයේ උඹ කිඹුලත් එක්ක සෙට් උන්නාද ?
    එහෙන් : නෑ බං, ඌ එනකොට නං මොනවගරි ගහලා එන්න ඇති, මෙහේ ආවට පස්සේ නං මුකුත් ගැසුවේ නෑ..

    :rolleyes: :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙත් ශොප් එකක් තමා තියෙන්නේ කිඹුලෝ.... වැඩක් නෑ කතා කරලා.... උඹ මට කතා කරේ නෑ..... මම යනවා කාගිල්ස් එක ලග බාර් එකෙන් බියර් එකක් අරන් එන්න..... අද මේ ඩෙස්ක්ටොප් දෙකක් එක්ක ඔට්ටු වෙන්න වෙලා..... කීයට යන්න වෙයිද දන්නේ නෑ...... :dull:
     
    ඩෙස්ක්ටොප් දෙක වලියට එනවාද ? දීපං බස් එකේ ගියර් පොල්ලෙන් එකක්.. ආයේ ඔට්ටු වෙන්න එන එකක් නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට ඇති විය හැකි සංවාදයක් :

    මෙහෙන් : ඔයි, ඊයේ උඹ කිඹුලත් එක්ක සෙට් උන්නාද ?
    එහෙන් : නෑ බං, ඌ එනකොට නං මොනවගරි ගහලා එන්න ඇති, මෙහේ ආවට පස්සේ නං මුකුත් ගැසුවේ නෑ..

    :rolleyes: :rolleyes:

    OK කිඹුලා ජබුක් ! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගියර් පොල්ලකින් දෙකක් දුන්නොත් මේ ලදරම් ඩෙස්ක්ටොප් දෙක, බිමට සමතලා වෙයි කොසෝ..... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට හවසට වරෙල්ල්ලා :P සැර ජාති නම් බැරියෝ උඹලගේ මායියලගෙන් ගුටි කන්න බැරියෝ ! බ්රු කෑන් හයක් ගෙනාවෝ ! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට හවසට වරෙල්ල්ලා :P සැර ජාති නම් බැරියෝ උඹලගේ මායියලගෙන් ගුටි කන්න බැරියෝ ! බ්රු කෑන් හයක් ගෙනාවෝ ! :D
    කොකා කොලා බෝතල දෙක තුනකුත් ගෙනෙන් ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට හවසට වරෙල්ල්ලා :P සැර ජාති නම් බැරියෝ උඹලගේ මායියලගෙන් ගුටි කන්න බැරියෝ ! බ්රු කෑන් හයක් ගෙනාවෝ ! :D

    :oo: මොන රෙද්දක්ද බං බෲ කෑන් කියන්නේ....?? මට ගැලරි බෝතලයක් හරි J&B එකක් හරි ඕනා...... :yes: ඒවා නැත්නම් වෙලාවේ හැටියට ගල් බෝතලයක් හරි කමක් නෑ..... :P දෙකක් දාගත්තට පස්සේ බැරියෑ බං මායියා ගැන බලාගන්න..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගියර් පොල්ලකින් දෙකක් දුන්නොත් මේ ලදරම් ඩෙස්ක්ටොප් දෙක, බිමට සමතලා වෙයි කොසෝ..... :dull:
    මොකක්ද ඔවාට වෙලා තියෙන්නේ ?
     
    Status
    Not open for further replies.