EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මොන රෙද්දක්ද බං බෲ කෑන් කියන්නේ....?? මට ගැලරි බෝතලයක් හරි J&B එකක් හරි ඕනා...... :yes: ඒවා නැත්නම් වෙලාවේ හැටියට ගල් බෝතලයක් හරි කමක් නෑ..... :P දෙකක් දාගත්තට පස්සේ බැරියෑ බං මායියා ගැන බලාගන්න..... :P

    මම බකාඩියක් ගන්න අතට අරන් ආයේ ගත්තා කෑන් 6 :eek: බොන තොපිට නෙමේනේ ගෑණු බනින්නේ දෙන මටනේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    දෙකක් දාන් රෑට මායියත් එක්ක බයික් එකේ යන්නද හිතන් ඉන්නේ ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙකක් දාන් රෑට මායියත් එක්ක බයික් එකේ යන්නද හිතන් ඉන්නේ ?

    :rofl::rofl: මායියාවයි බයික් එකයි කරේ තියන් යන්න වගේ මූ යන්නේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: මායියාවයි බයික් එකයි කරේ තියන් යන්න වගේ මූ යන්නේ :P
    කෙවිට හැටියට හෙල්මට් එක අරන් මායියා මුව දක්කන් යයි :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බකාඩියක් ගන්න අතට අරන් ආයේ ගත්තා කෑන් 6 :eek: බොන තොපිට නෙමේනේ ගෑණු බනින්නේ දෙන මටනේ :sorry:
    බකාඩි මොන පයන්නක් ද බං....ඕල්ඩ් කෙග් එකක් ඇන්න වරෙං..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙවිට හැටියට හෙල්මට් එක අරන් මායියා මුව දක්කන් යයි :lol:

    :rofl::rofl: අනිවා !! කතාව ගනුන්ට ගේම දෙන්න,,, ගූ බයයි ගෑණි පොඩ්ඩක් රැව්වම :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද ඔවාට වෙලා තියෙන්නේ ?

    :dull: OS එකට කෙල වෙලා.... එකෙක්ගේ ඩේටා රිකවරි කේස් එකක් එහෙන්.... ඌ කියනවා වින්ඩෝස් 7ලු දාලා තිබ්බේ...... ඒ උනාට රැම් එක 256MB :P 7 දැම්මේ අහවල් එකෙන්ද දන්නේ නෑ..... ඩේටා බැකප් එකක් ඕනලු..... පොඩ්ඩලු තියෙන්නේ..... ගිගාබයිට් 60ක් විතර තියෙනවා.... උගේ ආච්චිට හාල් ගරන්න..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම බකාඩියක් ගන්න අතට අරන් ආයේ ගත්තා කෑන් 6 :eek: බොන තොපිට නෙමේනේ ගෑණු බනින්නේ දෙන මටනේ :sorry:

    :dull::baffled: හරි හරි ඔය බෲ කියන්නේ මොන රෙද්දක්ද....?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: OS එකට කෙල වෙලා.... එකෙක්ගේ ඩේටා රිකවරි කේස් එකක් එහෙන්.... ඌ කියනවා වින්ඩෝස් 7ලු දාලා තිබ්බේ...... ඒ උනාට රැම් එක 256MB :P 7 දැම්මේ අහවල් එකෙන්ද දන්නේ නෑ..... ඩේටා බැකප් එකක් ඕනලු..... පොඩ්ඩලු තියෙන්නේ..... ගිගාබයිට් 60ක් විතර තියෙනවා.... උගේ ආච්චිට හාල් ගරන්න..... :P
    ඔකේ ඇත්තේ XP.
    256mb මෙමරි එක්ක 7 දාන්න බෑ ජිල්මාට් සීයක් විතර කරන්නේ නැතුව..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙකක් දාන් රෑට මායියත් එක්ක බයික් එකේ යන්නද හිතන් ඉන්නේ ?

    :yes: වෙන ඉතින් වාහනයක් නෑ නේ මට..... :baffled: අවුලක් නෑ.... එදා කිඹුල් මචන් එකේ දෙකක් දාගත්ත දවසෙත්, මද පවනේ ගියා මම ගෙදරටම...... :yes: බැරි උනොත් බැට් වෙහිකල් එකෙන් ඈදගෙන හරි එන්න බැරියෑ...... :P
     
    Status
    Not open for further replies.