හිස් තැන පුරවන්නද ?![]()
එපා.......
ඌ මේ වෙලාවේ ලිදේ පතුලටම දාන්න එපා...... 
හිස් තැන පුරවන්නද ?![]()
එපා.......
ඌ මේ වෙලාවේ ලිදේ පතුලටම දාන්න එපා...... 
මොන රෙද්දක්ද බං බෲ කෑන් කියන්නේ....?? මට ගැලරි බෝතලයක් හරි J&B එකක් හරි ඕනා......
ඒවා නැත්නම් වෙලාවේ හැටියට ගල් බෝතලයක් හරි කමක් නෑ.....
දෙකක් දාගත්තට පස්සේ බැරියෑ බං මායියා ගැන බලාගන්න.....
![]()
බොන තොපිට නෙමේනේ ගෑණු බනින්නේ දෙන මටනේ 
එපා.......
ඌ මේ වෙලාවේ ලිදේ පතුලටම දාන්න එපා......
![]()

දෙකක් දාන් රෑට මායියත් එක්ක බයික් එකේ යන්නද හිතන් ඉන්නේ ?මොන රෙද්දක්ද බං බෲ කෑන් කියන්නේ....?? මට ගැලරි බෝතලයක් හරි J&B එකක් හරි ඕනා......
ඒවා නැත්නම් වෙලාවේ හැටියට ගල් බෝතලයක් හරි කමක් නෑ.....
දෙකක් දාගත්තට පස්සේ බැරියෑ බං මායියා ගැන බලාගන්න.....
![]()
දෙකක් දාන් රෑට මායියත් එක්ක බයික් එකේ යන්නද හිතන් ඉන්නේ ?

මායියාවයි බයික් එකයි කරේ තියන් යන්න වගේ මූ යන්නේ 
කෙවිට හැටියට හෙල්මට් එක අරන් මායියා මුව දක්කන් යයිමායියාවයි බයික් එකයි කරේ තියන් යන්න වගේ මූ යන්නේ
![]()

බකාඩි මොන පයන්නක් ද බං....ඕල්ඩ් කෙග් එකක් ඇන්න වරෙං..........මම බකාඩියක් ගන්න අතට අරන් ආයේ ගත්තා කෑන් 6බොන තොපිට නෙමේනේ ගෑණු බනින්නේ දෙන මටනේ
![]()
ඔහොම උඹට බිල කඩන එක පවුනේ.. එකයි ඇති කිව්වේපුදුමයි ඇති කිව්වා![]()

කෙවිට හැටියට හෙල්මට් එක අරන් මායියා මුව දක්කන් යයි![]()

අනිවා !! කතාව ගනුන්ට ගේම දෙන්න,,, ගූ බයයි ගෑණි පොඩ්ඩක් රැව්වම 
අනිවා !! කතාව ගනුන්ට ගේම දෙන්න,,, ගූ බයයි ගෑණි පොඩ්ඩක් රැව්වම
![]()

මොකක්ද ඔවාට වෙලා තියෙන්නේ ?
OS එකට කෙල වෙලා.... එකෙක්ගේ ඩේටා රිකවරි කේස් එකක් එහෙන්.... ඌ කියනවා වින්ඩෝස් 7ලු දාලා තිබ්බේ...... ඒ උනාට රැම් එක 256MB
7 දැම්මේ අහවල් එකෙන්ද දන්නේ නෑ..... ඩේටා බැකප් එකක් ඕනලු..... පොඩ්ඩලු තියෙන්නේ..... ගිගාබයිට් 60ක් විතර තියෙනවා.... උගේ ආච්චිට හාල් ගරන්න..... 
මම බකාඩියක් ගන්න අතට අරන් ආයේ ගත්තා කෑන් 6බොන තොපිට නෙමේනේ ගෑණු බනින්නේ දෙන මටනේ
![]()

හරි හරි ඔය බෲ කියන්නේ මොන රෙද්දක්ද....?? 
ඔකේ ඇත්තේ XP.OS එකට කෙල වෙලා.... එකෙක්ගේ ඩේටා රිකවරි කේස් එකක් එහෙන්.... ඌ කියනවා වින්ඩෝස් 7ලු දාලා තිබ්බේ...... ඒ උනාට රැම් එක 256MB
7 දැම්මේ අහවල් එකෙන්ද දන්නේ නෑ..... ඩේටා බැකප් එකක් ඕනලු..... පොඩ්ඩලු තියෙන්නේ..... ගිගාබයිට් 60ක් විතර තියෙනවා.... උගේ ආච්චිට හාල් ගරන්න.....
![]()
පීසා කෑල්ලක් යැව්වම හරි![]()
ඒ පාර නම් ලිදේ.... මට මේවට කියන්න ඒවා එනවා...... 
දෙකක් දාන් රෑට මායියත් එක්ක බයික් එකේ යන්නද හිතන් ඉන්නේ ?
වෙන ඉතින් වාහනයක් නෑ නේ මට.....
අවුලක් නෑ.... එදා කිඹුල් මචන් එකේ දෙකක් දාගත්ත දවසෙත්, මද පවනේ ගියා මම ගෙදරටම......
බැරි උනොත් බැට් වෙහිකල් එකෙන් ඈදගෙන හරි එන්න බැරියෑ...... 
හූ............................ඒ පාර නම් ලිදේ.... මට මේවට කියන්න ඒවා එනවා......
![]()