හොට්ටෝ, ඔය පොස්ට් එක අයින් කරපිය, මුගේ බිසිනොස් එක නැති කරන්නද හදන්නේ ?

අදාළ පොස්ට් එක මකලා.. ඔන්න ඕකත් වෙනස් කළා.කාටද ඕක කිව්වේ ?![]()
එලගිතෙල් බෝතලේ ගෙන්වාද කෑමට දාන්න ?ඔව් ඔව් !!අද බලු කපුටු දානෙකුත් තියෙනවා රෑට
![]()

ඊයේ රෑ අපේ ෆියර්ලස් ලීඩර් උන්නැහේ උදේ දැක්ක ගනුදෙනු වගයක් ගණන් සහිතව මේකේ දාලා තිබ්බා. ම.ජ. කාරයෝ ඕවා කොපි කරන්න පස්සේ වාත වෙන හින්දා තමයි ඔය පොස්ට් එක දැම්මේ.මොකද්ද බන් සීන් එක ?![]()
ඊයේ රෑ අපේ ෆියර්ලස් ලීඩර් උන්නැහේ උදේ දැක්ක ගනුදෙනු වගයක් ගණන් සහිතව මේකේ දාලා තිබ්බා. ම.ජ. කාරයෝ ඕවා කොපි කරන්න පස්සේ වාත වෙන හින්දා තමයි ඔය පොස්ට් එක දැම්මේ.

මගේ බඩ කොර උනා මේක දැකල හිනා වෙලාම
අනේ මුන්ගේ ෆියර්ලස් ! 

"සතුටින් ඉන්නේ අපි වි වකුටු"මගේ බඩ කොර උනා මේක දැකල හිනා වෙලාම
අනේ මුන්ගේ ෆියර්ලස් !
හිහි !! ඔව් ඔව් ඌ ඊයේ උදේ වරුවේ බ.ල ගේ ෂොප් එකේ හිටියා කියල ආරංචියක් ආවා![]()

"සතුටින් ඉන්නේ අපි වි වකුටු"
![]()
![]()
විසිල් විතරයි බල්ටි නෑ 
මුනුත් අර ජෙප්පෝ වගේ කෑගහනවා විතරයි බන් පුරුෂාධිපත්‍ය තියෙනවා කියල !විසිල් විතරයි බල්ටි නෑ
![]()

" සම්පාපාපාත් " !!! කාන්තා විමුක්තියේ දෝංකාරය !!
![]()

ඌ තාම වැඩද දැන්නෑ..තව එකෙක්ට ... "අයියේයේයේ" ගාපු ගමන් කූඩුවේ![]()