EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොට්ටෝ, ඔය පොස්ට් එක අයින් කරපිය, මුගේ බිසිනොස් එක නැති කරන්නද හදන්නේ ?

    කාටද ඕක කිව්වේ ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද බන් සීන් එක ? :eek:
    ඊයේ රෑ අපේ ෆියර්ලස් ලීඩර් උන්නැහේ උදේ දැක්ක ගනුදෙනු වගයක් ගණන් සහිතව මේකේ දාලා තිබ්බා. ම.ජ. කාරයෝ ඕවා කොපි කරන්න පස්සේ වාත වෙන හින්දා තමයි ඔය පොස්ට් එක දැම්මේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ රෑ අපේ ෆියර්ලස් ලීඩර් උන්නැහේ උදේ දැක්ක ගනුදෙනු වගයක් ගණන් සහිතව මේකේ දාලා තිබ්බා. ම.ජ. කාරයෝ ඕවා කොපි කරන්න පස්සේ වාත වෙන හින්දා තමයි ඔය පොස්ට් එක දැම්මේ.

    :lol::lol: මගේ බඩ කොර උනා මේක දැකල හිනා වෙලාම :rofl: අනේ මුන්ගේ ෆියර්ලස් ! :rofl:

    හිහි !! ඔව් ඔව් ඌ ඊයේ උදේ වරුවේ බ.ල ගේ ෂොප් එකේ හිටියා කියල ආරංචියක් ආවා :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: මගේ බඩ කොර උනා මේක දැකල හිනා වෙලාම :rofl: අනේ මුන්ගේ ෆියර්ලස් ! :rofl:

    හිහි !! ඔව් ඔව් ඌ ඊයේ උදේ වරුවේ බ.ල ගේ ෂොප් එකේ හිටියා කියල ආරංචියක් ආවා :P
    "සතුටින් ඉන්නේ අපි වි වකුටු"
    :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "සතුටින් ඉන්නේ අපි වි වකුටු"
    :lol: :lol:

    මුනුත් අර ජෙප්පෝ වගේ කෑගහනවා විතරයි බන් පුරුෂාධිපත්‍ය තියෙනවා කියල ! :lol: විසිල් විතරයි බල්ටි නෑ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුනුත් අර ජෙප්පෝ වගේ කෑගහනවා විතරයි බන් පුරුෂාධිපත්‍ය තියෙනවා කියල ! :lol: විසිල් විතරයි බල්ටි නෑ :rofl:
    :rofl: :rofl: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව එකෙක්ට ... "අයියේයේයේ" ගාපු ගමන් කූඩුවේ :rofl:
     
    Status
    Not open for further replies.