මම තරියට කිව්වා, ඕකේ එංජින් එකෙන්, ඔයිල් යනවා දැක්කත් කියන්න නම් එපා කියලා.... අඩු තරමේ, සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නෑ කියලා දැක්කොත්, ඒකවත් කියන්න එපා කිව්වා.......
![]()

ඔය මොක උනත් වයිෆ්ගේ උපන්දිනේට සමාන එන්ජින් නම්බර් එකක් තිබ්බොත් මූ ගන්නවලු

මම තරියට කිව්වා, ඕකේ එංජින් එකෙන්, ඔයිල් යනවා දැක්කත් කියන්න නම් එපා කියලා.... අඩු තරමේ, සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නෑ කියලා දැක්කොත්, ඒකවත් කියන්න එපා කිව්වා.......
![]()

ඔය මොක උනත් වයිෆ්ගේ උපන්දිනේට සමාන එන්ජින් නම්බර් එකක් තිබ්බොත් මූ ගන්නවලු![]()

කෝල් කරලා අහගත්තා හොදටම ඕකා මගෙන්.......
කියන්නේ කොහොමද බොල අහගත්ත අහගැනිල්ලට......
මම එලියට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට කෝල් එක ආවේ...... හොදට ඈමතුවා ඌට මම......
![]()

![]()
බලපන් ඔය මොඩල් එක තමා අපේ කිඹුලා ගාව තියෙන්නේ....
![]()
![]()

චෙසි නොම්මර, එන්ජින් නොම්මර හොයනවා ඇති දමාගෙන ..![]()
හම්බුනේ නෑ වෙලාවට
මම කට වහන් හිටියේ මූ මේක ගන්නකන් ... මොනවා හරි කිව්වොත් හිස් අතින් නේ එන්න වෙන්නේ
මට එපා උනා 
මම තරියට කිව්වා, ඕකේ එංජින් එකෙන්, ඔයිල් යනවා දැක්කත් කියන්න නම් එපා කියලා.... අඩු තරමේ, සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නෑ කියලා දැක්කොත්, ඒකවත් කියන්න එපා කිව්වා.......
![]()

මම කට ඇරියේ වික්ක එකා දුන්න තේ එක බොන්න විතරයි 
ඌ බයවෙන්න ඇති නෙහ් ? අනේ පලයන් යකෝ යන්න![]()

කට්ටියටම බඩ යන්න ජාපල කැම වලට දාල දෙන්න![]()

ජාපාල දෙන්න ..
මොකෝ යුරා පාටියක් වත් දෙනවා කිවුවද ?![]()

10 ක් කියන්නේ මූඩි 2ක් ද....nedakin, ekek 10 ka dala 100 ka veri pennanava......![]()

10 ක් කියන්නේ මූඩි 2ක් ද....![]()