EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :rofl: මම තරියට කිව්වා, ඕකේ එංජින් එකෙන්, ඔයිල් යනවා දැක්කත් කියන්න නම් එපා කියලා.... අඩු තරමේ, සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නෑ කියලා දැක්කොත්, ඒකවත් කියන්න එපා කිව්වා....... :yes::P

    :rofl::rofl::P

    ඔය මොක උනත් වයිෆ්ගේ උපන්දිනේට සමාන එන්ජින් නම්බර් එකක් තිබ්බොත් මූ ගන්නවලු :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl::rofl::P

    ඔය මොක උනත් වයිෆ්ගේ උපන්දිනේට සමාන එන්ජින් නම්බර් එකක් තිබ්බොත් මූ ගන්නවලු :rofl:

    gedaradi danna bari thaga engimata dannada :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: කෝල් කරලා අහගත්තා හොදටම ඕකා මගෙන්....... :angry: කියන්නේ කොහොමද බොල අහගත්ත අහගැනිල්ලට...... :lol: මම එලියට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට කෝල් එක ආවේ...... හොදට ඈමතුවා ඌට මම...... :yes::angry:

    ඌ බයවෙන්න ඇති නෙහ් ? අනේ පලයන් යකෝ යන්න :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: :love: බලපන් ඔය මොඩල් එක තමා අපේ කිඹුලා ගාව තියෙන්නේ.... :D ;)

    උගේ එක පොළොවේ ගැහුවොත් නම් කිඹුලාගේ ෆුක පොළොවේ ගහගන්න තමා වෙන්නේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චෙසි නොම්මර, එන්ජින් නොම්මර හොයනවා ඇති දමාගෙන ..:P

    එන්ජින් නොම්මරේ හෙව්වා දාගෙන :rofl: හම්බුනේ නෑ වෙලාවට :P මම කට වහන් හිටියේ මූ මේක ගන්නකන් ... මොනවා හරි කිව්වොත් හිස් අතින් නේ එන්න වෙන්නේ :rofl:

    කාර් එක අරන් ඇවිත් මූ අහනවා කොළඹ යන්නේ කොහොමද කියල :rofl: මට එපා උනා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම තරියට කිව්වා, ඕකේ එංජින් එකෙන්, ඔයිල් යනවා දැක්කත් කියන්න නම් එපා කියලා.... අඩු තරමේ, සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නෑ කියලා දැක්කොත්, ඒකවත් කියන්න එපා කිව්වා....... :yes::P

    :rofl::rofl: මම කට ඇරියේ වික්ක එකා දුන්න තේ එක බොන්න විතරයි :baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගෝතයෝ ටික කඩාපාත් වුනාද...:rolleyes::rolleyes:

    laughing_hard_low.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජාපාල දෙන්න ..
    මොකෝ යුරා පාටියක් වත් දෙනවා කිවුවද ?:rolleyes:

    tharinda76 නේ කට්ටියටම එන්න කිව්වේ:rolleyes:
    මම හරියට දන්නේ නැ:eek::eek:
     
    Status
    Not open for further replies.