galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    image.jpj
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    සර් ප්‍රැන්සිස්;15800781 said:
    එතකොට ඒ බඩුකාරයා කියලා කියපු එකාට ruwan කියන එකා මොනවද කිව්වේ කියලත් කිව්වා නම්..

    උබ රුවන් කියලා අදහස් කරේ මමද? :rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක එකාගේ කැමැත්තනේ මචන්..නුවන් බුවා ගේ පික් එකත් ඇවටර් ඒකට දාගෙන තිබ්බා..මම දැක්ක කවුද පොන්සියෙක් ඌට බඩුකාරයෙක් වගේ කියලා තිබ්බා..ඔන්න ඕක තමා ලංකාවේ තත්වේ..තාමත් පෙනුමෙන් මිනිස්සු මනින ගල් යුගයේ උන් අපේ රටේ ඉන්නේ..
    ඌ බන් ෆේක් එකෙක් නේ ,,,
    උන්ට ඕනි අපිත් එක්ක පැටලිලා අපිලව්ව මෙතන කුණුහබ්බ කියාගෙන චාටර් කරවන්න.
    මම රියල් id එකෙන් ඉන්නේ ඒක මට ප්‍රශ්නයක් නොවන නිසා මචෝ.
    කොටින්ම මට හංගන්න දෙයක් නැහැ..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඌ බන් ෆේක් එකෙක් නේ ,,,
    උන්ට ඕනි අපිත් එක්ක පැටලිලා අපිලව්ව මෙතන කුණුහබ්බ කියාගෙන චාටර් කරවන්න.
    මම රියල් id එකෙන් ඉන්නේ ඒක මට ප්‍රශ්නයක් නොවන නිසා මචෝ.
    කොටින්ම මට හංගන්න දෙයක් නැහැ..

    elakiri talk eka..Daapan 5k:D:D:D:D:D
     
    ඌ බන් ෆේක් එකෙක් නේ ,,,
    උන්ට ඕනි අපිත් එක්ක පැටලිලා අපිලව්ව මෙතන කුණුහබ්බ කියාගෙන චාටර් කරවන්න.
    මම රියල් id එකෙන් ඉන්නේ ඒක මට ප්‍රශ්නයක් නොවන නිසා මචෝ.
    කොටින්ම මට හංගන්න දෙයක් නැහැ..
    උබ කියනවනම් ඌ ෆේක් කියලා, එහෙනම් මේකේ ඇඩ්මිනුත් ෆේක්.. පෙරුමාල් ෆේක් කියන උනුත් ඉන්නවනේ.. :P:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සර් ප්‍රැන්සිස්;15801361 said:
    උබ කියනවනම් ඌ ෆේක් කියලා, එහෙනම් මේකේ ඇඩ්මිනුත් ෆේක්.. පෙරුමාල් ෆේක් කියන උනුත් ඉන්නවනේ.. :P:P
    :lol:
    ඔව් ,,එක පැත්තකින් බැලුවහම ඒ කතාවෙත් ඇත්තක් තියනවා..:yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    සර් ප්‍රැන්සිස්;15801316 said:
    තො වගේ උන් නයිජීරියාවේ කානු පල්ලේ ඉන්නේ..
    ඇත්තච මචං එහෙනම් මම එහෙ ගියෙත් චාන්ස් එකක් එයි නේද? වැඩේ කියන්නේ උබලගෙ අම්මා මට යන්න දෙන්නේ නෑනේ...