Game Of Thrones on Hiru TV

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :dull::dull::dull::dull::dull:

    DvD 3,4 ganin hipatuwek wenne nathuwa wahama ewage oka write karapan,, :)
    ita passe mata deepan hoda eka wage :)
    :cool::cool::cool::cool::cool:

    bota yana ganata hariyanna man empty genat dennam

    both team wins :')
    තාම ටීවී සීරීස් එකේ සීසන්ස් 3යි බන් ආවේ. ඩීවීඩී 2ක් ඇති ඒක ගහන්න. උඹ එන දවස හරියට කියපන්. මතක ඇතුව එම්ප්ටි ඒවා අරන් වරෙන් නැත්තන් හිස් අතින් තමයි යන්න වෙන්නේ :P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔව් Targaryans ලා අතර පවුල යන්නේ සහෝදර සහොදරියන්ගෙන් කියලා ටීවී සීරීස් එකෙත් කියනවා. කාටවත් ඒගොල්ලන්ට අභියෝග කරන්න බැරි වෙන්නේ මකරු නිසා. කොහොමහරි රොබර්ට් යුද්ධ කරලා අන්තිමට ඒ පරම්පරාවම අතුගාල දානවා. ඉතුරු වෙන්නේ Daenerys සහ Viserys විතරයි. ඒගොල්ලෝ කලින් Westeros පාලනය කරපු එක තමයි Daenerys ට තියෙන අයිතිවාසිකම. (ටීවී සීරීස් එක බලලා මට තෙරුනේ ඔහොමයි :) මට තාම පොත් සෙට් එක කියවන්න බැරි උනා. 3යි 4යි හම්බුනා තාම මුල් පොත් දෙක හොයාගන්න බැරි උනා :dull: )
    Robertge විප්ලවය තියෙනකොට මකරු වඳ වෙලා හිටපු නිසා තමා Robert විප්ලවය ජයගත්තේ. Robert කියන්නේ Westeros වල​ හිටපු හොදම රණශූරයෙක්.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Robertge විප්ලවය තියෙනකොට මකරු වඳ වෙලා හිටපු නිසා තමා Robert විප්ලවය ජයගත්තේ. Robert කියන්නේ Westeros වල​ හිටපු හොදම රණශූරයෙක්.
    අන්න ඒක මම දැනන් හිටියේ නෑ... :)
    රොබර්ට් රණශූරයෙක් + අමු බේබද්දෙක් :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ow bn mul kotasa ohoma nam ithuru ewage kotuma witharak balanna weida danne na saddeth nathuwa.....:dull:
    හොඳම වැඩේ ඩවුන් කරල බලන එක තමයි මචන්....:yes:
    නැත්තන් ඔහොම බැලුවොත් කතාව බලන එකේ තෙරුමක් නැති වෙනවා....:confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හොඳම වැඩේ ඩවුන් කරල බලන එක තමයි මචන්....:yes:
    නැත්තන් ඔහොම බැලුවොත් කතාව බලන එකේ තෙරුමක් නැති වෙනවා....:confused:

    Ow ekek daala thibba links tika eken thamai mul ekath baluwe....ewa habai quality na...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අන්න ඒක මම දැනන් හිටියේ නෑ... :)
    රොබර්ට් රණශූරයෙක් + අමු බේබද්දෙක් :P
    Robert Kiyanne Worrier Kenek, Minihata Rajakama Allanne Ne. Porata Oni Yudda Karanna, Hunt Karanna Wage Ewa. Thawa Seen Ekak Thiyenawa Pora Badinna Idala Thiyenne Ned Stark Ge Sister Lyanna Stark. But Rhaegar Targaryen (Elder Son of Mad King), Lyanna Stark Kidnap Karala Rape Karanawa. So Lyanna Marenawa. Robertta E Dukath Thiyenawa.Robert Pali Gannawa, Raja Wenawa. Lannister Karayo Cerseiwa Robertta Bandala Denawa.But Robert Digatama Lyanna Gena Upset Eke Thama Inne.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Robert Kiyanne Worrier Kenek, Minihata Rajakama Allanne Ne. Porata Oni Yudda Karanna, Hunt Karanna Wage Ewa. Thawa Seen Ekak Thiyenawa Pora Badinna Idala Thiyenne Ned Stark Ge Sister Lyanna Stark. But Rhaegar Targaryen (Elder Son of Mad King), Lyanna Stark Kidnap Karala Rape Karanawa. So Lyanna Marenawa. Robertta E Dukath Thiyenawa.Robert Pali Gannawa, Raja Wenawa. Lannister Karayo Cerseiwa Robertta Bandala Denawa.But Robert Digatama Lyanna Gena Upset Eke Thama Inne.
    අඩේ ඒ ටිකත් දැනන් හිටියේ නෑ. මේක හරියන්නේ නෑ ඉක්මනට පොත් හොයාගන්න ඕනේ :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කතාව දිග වැඩිනේ බං.. තවමත් සම්පූර්ණ නැහැ නේද.. මට සෙට් එකම හම්බවුණා යාලුවෙක්ගෙන්.. බලන්න කම්මැලි හිතුනා..:dull:

    මට මේකට උත්තර දියල්ලකො දන්න එකෙක්.. ඔය හිරු ටීවී එකේ එවුන් එන එන අලුත් හැම ෆිල්ම් එකක්ම පෙන්නනවනේ.. උන්ට එහෙම පෙන්නන්න පුළුවන්ද..? මං කිව්වෙ චිත්‍රපටයෙ නිෂ්පාදකට ගෙවීමක් නොකර..? :oo:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මේකෙ ඉළග සීසන් එකෙදි ජෙෆ්‍රිට මගුල්ගෙ දා වහ දීලා මරනවා.ඊට් පස්සෙ මිනිහගේ මල්ලි තමයි රජ වෙන්නෙ.මිනිහට වයස අවුරුදු 8ක්ද කොහෙද.අන්තිමට මිනිහ අයියගෙ වැන්දඹු ගැනිව බදිනවා.තව කොටා තාත්තාව මරනවා.එහෙම තමයි පොතේ තියෙන්නෙ නම්.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    valar morghulis

    Targaryan පරම්පරාව පුරා සහෝදර සහෝදරියන් අතර විවාහ තමයි තිබිල තියෙන්නේ.

    Daenerys සහ Viserys දෙන්නම incest වලින් ඉපදුනු අය. Westerosi සංස්කෘතිය තුළ ඔවුන් දෙන්නාම විකෘතීන් (abominations) විදිහට සැළකෙනවා. මේ නිසා හරිනම් Daenerys ට රජකම අයිති නෑ.
    (Targaryans ලා රජකම් කලේ ඔවුන්ගේ සංස්කෘතිය Westeros මත බලහත්කාරයෙන් පැතිරවීමෙන්.)

    මේක TV Series එක බලන අයට තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ Daenerys ට රජකම 'ලියල දීල' කියල. මේක TV Series එකේ ප්‍රධාන දුර්වලතාවයක්. හරියට කතාව තේරුම් ගන්න නම් පොත් ටික කියවන්න වෙනවා...

    එක ඇත්ත, එත් එක වැලෙරියා වල සාමාන්‍ය දෙයක්. ඒගොල්ලන්ගේ බ්ලඩ් ලයින් එක පිරිසිදුව පවත්වාගන්න කරපු දෙයක්. ටීවී සිරිස් එකේ සමහර තැන්වල එගොන්ගේ කොන්කර් එක ගැන කියනවා මට මතක විදිහට.

    අනික කාටවත් එහෙම අයිතියක් වෙසටරෝස් වලට දෙන්න බැ මගේ අදහසට අනුව. ෆර්ස්ට් මෙන් තමා වෙස්ටරෝස් වලට මුලින්ම අපු මිනිස්සු. ඊට කලින් චිල්ඩ්රන් ඔෆ් ද ෆොරස්ට් හිටිය. අන්ඩාල් ඉන්වේෂන් එකෙන් බේරුනේ කින්ග්ඩම් ඔෆ් නොර්ත් විතරයි. එත් ගොඩක් ඔරිජිනල් හවුස් වලට අන්ඩාල් බ්ලඩ් එකතු වුණා. ඔය ඔක්කොම බැලුවම කාටහරි කොන්කර් කරලා කොන්ට්‍රෝල් කරන්න පුලුවන්නම් ඒ ගොල්ලෝ තමා එතනට සුදුසු.

    එව්රිබඩි ඊස් ප්ලේයින් ද ගේම් ඔෆ් ත්රෝන්ස්.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ඔව් Targaryans ලා අතර පවුල යන්නේ සහෝදර සහොදරියන්ගෙන් කියලා ටීවී සීරීස් එකෙත් කියනවා. කාටවත් ඒගොල්ලන්ට අභියෝග කරන්න බැරි වෙන්නේ මකරු නිසා. කොහොමහරි රොබර්ට් යුද්ධ කරලා අන්තිමට ඒ පරම්පරාවම අතුගාල දානවා. ඉතුරු වෙන්නේ Daenerys සහ Viserys විතරයි. ඒගොල්ලෝ කලින් Westeros පාලනය කරපු එක තමයි Daenerys ට තියෙන අයිතිවාසිකම. (ටීවී සීරීස් එක බලලා මට තෙරුනේ ඔහොමයි :) මට තාම පොත් සෙට් එක කියවන්න බැරි උනා. 3යි 4යි හම්බුනා තාම මුල් පොත් දෙක හොයාගන්න බැරි උනා :dull: )

    SL මේජර් බුක්ෂොප් වල තියේ. බුක්ඩිපොසිටොරි එකේ බන්ඩ්ල් එකම ගන්නවානම් ලාබයි . එනිවේ මම පර්චස් කලේ ෆර්ස්ට් බුක්ස් දෙක විතරයි. අනිත්ව eබුක්ස් ගත්තේ.පොත් වල සයිස් එක නිසා උස්සන් ඉන්න ගියාම අත රිදෙනවා.ඊබුක් අරන් මොබයිල් එකට දාගත්තම කිසිකරදරයක් නැ .
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය කතාව දිග වැඩිනේ බං.. තවමත් සම්පූර්ණ නැහැ නේද.. මට සෙට් එකම හම්බවුණා යාලුවෙක්ගෙන්.. බලන්න කම්මැලි හිතුනා..:dull:

    උඹ වගේ හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.... :P

    කොස්තාපල්;15804033 said:
    oke anthima poth thama awillath na
    තව පොත් 2ක් එන්න තියෙනවා :yes:
    ඊට කලින් පොත ලියන එකා වලකජ්ජ ගහනවා :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ade thanx a lot!!! :cool:
    11.gif
    11.gif

    tv එකේ බලලා කවදාවත් මේකේ නියම රසය ගන්න බැහැ ...
    :yes: :yes: