And with it comes the white walkers.....![]()





DvD 3,4 ganin hipatuwek wenne nathuwa wahama ewage oka write karapan,,

ita passe mata deepan hoda eka wage






bota yana ganata hariyanna man empty genat dennam
both team wins :')
And with it comes the white walkers.....![]()












ara anthima fight eke podi kotas pawa kotu daapu eke oka ithuru koraida bola.....ara podi lamaya udata nagala ebila balana scene eke hitapu hitapu gaman sadde nathi wenawa mama eth baluwa TV eke aulak da kiyala...ekath munge wadak balith nam
![]()

තාම ටීවී සීරීස් එකේ සීසන්ස් 3යි බන් ආවේ. ඩීවීඩී 2ක් ඇති ඒක ගහන්න. උඹ එන දවස හරියට කියපන්. මතක ඇතුව එම්ප්ටි ඒවා අරන් වරෙන් නැත්තන් හිස් අතින් තමයි යන්න වෙන්නේ
DvD 3,4 ganin hipatuwek wenne nathuwa wahama ewage oka write karapan,,
ita passe mata deepan hoda eka wage
bota yana ganata hariyanna man empty genat dennam
both team wins :')
Robertge විප්ලවය තියෙනකොට මකරු වඳ වෙලා හිටපු නිසා තමා Robert විප්ලවය ජයගත්තේ. Robert කියන්නේ Westeros වල හිටපු හොදම රණශූරයෙක්.ඔව් Targaryans ලා අතර පවුල යන්නේ සහෝදර සහොදරියන්ගෙන් කියලා ටීවී සීරීස් එකෙත් කියනවා. කාටවත් ඒගොල්ලන්ට අභියෝග කරන්න බැරි වෙන්නේ මකරු නිසා. කොහොමහරි රොබර්ට් යුද්ධ කරලා අන්තිමට ඒ පරම්පරාවම අතුගාල දානවා. ඉතුරු වෙන්නේ Daenerys සහ Viserys විතරයි. ඒගොල්ලෝ කලින් Westeros පාලනය කරපු එක තමයි Daenerys ට තියෙන අයිතිවාසිකම. (ටීවී සීරීස් එක බලලා මට තෙරුනේ ඔහොමයිමට තාම පොත් සෙට් එක කියවන්න බැරි උනා. 3යි 4යි හම්බුනා තාම මුල් පොත් දෙක හොයාගන්න බැරි උනා
)

අන්න ඒක මම දැනන් හිටියේ නෑ...Robertge විප්ලවය තියෙනකොට මකරු වඳ වෙලා හිටපු නිසා තමා Robert විප්ලවය ජයගත්තේ. Robert කියන්නේ Westeros වල හිටපු හොදම රණශූරයෙක්.


හොඳම වැඩේ ඩවුන් කරල බලන එක තමයි මචන්....Ow bn mul kotasa ohoma nam ithuru ewage kotuma witharak balanna weida danne na saddeth nathuwa.....![]()


හොඳම වැඩේ ඩවුන් කරල බලන එක තමයි මචන්....
නැත්තන් ඔහොම බැලුවොත් කතාව බලන එකේ තෙරුමක් නැති වෙනවා....![]()
Robert Kiyanne Worrier Kenek, Minihata Rajakama Allanne Ne. Porata Oni Yudda Karanna, Hunt Karanna Wage Ewa. Thawa Seen Ekak Thiyenawa Pora Badinna Idala Thiyenne Ned Stark Ge Sister Lyanna Stark. But Rhaegar Targaryen (Elder Son of Mad King), Lyanna Stark Kidnap Karala Rape Karanawa. So Lyanna Marenawa. Robertta E Dukath Thiyenawa.Robert Pali Gannawa, Raja Wenawa. Lannister Karayo Cerseiwa Robertta Bandala Denawa.But Robert Digatama Lyanna Gena Upset Eke Thama Inne.අන්න ඒක මම දැනන් හිටියේ නෑ...
රොබර්ට් රණශූරයෙක් + අමු බේබද්දෙක්![]()
අඩේ ඒ ටිකත් දැනන් හිටියේ නෑ. මේක හරියන්නේ නෑ ඉක්මනට පොත් හොයාගන්න ඕනේRobert Kiyanne Worrier Kenek, Minihata Rajakama Allanne Ne. Porata Oni Yudda Karanna, Hunt Karanna Wage Ewa. Thawa Seen Ekak Thiyenawa Pora Badinna Idala Thiyenne Ned Stark Ge Sister Lyanna Stark. But Rhaegar Targaryen (Elder Son of Mad King), Lyanna Stark Kidnap Karala Rape Karanawa. So Lyanna Marenawa. Robertta E Dukath Thiyenawa.Robert Pali Gannawa, Raja Wenawa. Lannister Karayo Cerseiwa Robertta Bandala Denawa.But Robert Digatama Lyanna Gena Upset Eke Thama Inne.




Targaryan පරම්පරාව පුරා සහෝදර සහෝදරියන් අතර විවාහ තමයි තිබිල තියෙන්නේ.
Daenerys සහ Viserys දෙන්නම incest වලින් ඉපදුනු අය. Westerosi සංස්කෘතිය තුළ ඔවුන් දෙන්නාම විකෘතීන් (abominations) විදිහට සැළකෙනවා. මේ නිසා හරිනම් Daenerys ට රජකම අයිති නෑ.
(Targaryans ලා රජකම් කලේ ඔවුන්ගේ සංස්කෘතිය Westeros මත බලහත්කාරයෙන් පැතිරවීමෙන්.)
මේක TV Series එක බලන අයට තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ Daenerys ට රජකම 'ලියල දීල' කියල. මේක TV Series එකේ ප්රධාන දුර්වලතාවයක්. හරියට කතාව තේරුම් ගන්න නම් පොත් ටික කියවන්න වෙනවා...
ඔව් Targaryans ලා අතර පවුල යන්නේ සහෝදර සහොදරියන්ගෙන් කියලා ටීවී සීරීස් එකෙත් කියනවා. කාටවත් ඒගොල්ලන්ට අභියෝග කරන්න බැරි වෙන්නේ මකරු නිසා. කොහොමහරි රොබර්ට් යුද්ධ කරලා අන්තිමට ඒ පරම්පරාවම අතුගාල දානවා. ඉතුරු වෙන්නේ Daenerys සහ Viserys විතරයි. ඒගොල්ලෝ කලින් Westeros පාලනය කරපු එක තමයි Daenerys ට තියෙන අයිතිවාසිකම. (ටීවී සීරීස් එක බලලා මට තෙරුනේ ඔහොමයිමට තාම පොත් සෙට් එක කියවන්න බැරි උනා. 3යි 4යි හම්බුනා තාම මුල් පොත් දෙක හොයාගන්න බැරි උනා
)
උඹ වගේ හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්....ඔය කතාව දිග වැඩිනේ බං.. තවමත් සම්පූර්ණ නැහැ නේද.. මට සෙට් එකම හම්බවුණා යාලුවෙක්ගෙන්.. බලන්න කම්මැලි හිතුනා..

තව පොත් 2ක් එන්න තියෙනවාකොස්තාපල්;15804033 said:oke anthima poth thama awillath na


Ade thanx a lot!!!![]()
tv එකේ බලලා කවදාවත් මේකේ නියම රසය ගන්න බැහැ ...
