apoi.. mun ekka ne api elakiri eke inne.melo rahak nathi tv series ekak ban. sex witharai. hiru mea para nam illan kai wage. mathakane mega bite ekata una dea

ඒක තමා ඌට දෙන්න තියන උත්තරේ මෙලෝ රහක් නෑ කියන්නේ මූ මේක හරියට බලලම වෙන්න ඇති.aneh yakow....
![]()
ado owa wadaka na. me wage anime tikaka balala choo karala nida ganilla
- FullMetal Alchemist 2003
- Avatar - Last Airbender
- Death Note
- Elfen Lied
- Avatar - Legend of Korra
![]()



අන්න ඒක මම දැනන් හිටියේ නෑ...
රොබර්ට් රණශූරයෙක් + අමු බේබද්දෙක්![]()

Thawa Seen Ekak Thiyenawa Pora Badinna Idala Thiyenne Ned Stark Ge Sister Lyanna Stark. But Rhaegar Targaryen (Elder Son of Mad King), Lyanna Stark Kidnap Karala Rape Karanawa. So Lyanna Marenawa. Robertta E Dukath Thiyenawa.Robert Pali Gannawa, Raja Wenawa. Lannister Karayo Cerseiwa Robertta Bandala Denawa.But Robert Digatama Lyanna Gena Upset Eke Thama Inne.
ඔය ඔක්කොම බැලුවම කාටහරි කොන්කර් කරලා කොන්ට්‍රෝල් කරන්න පුලුවන්නම් ඒ ගොල්ලෝ තමා එතනට සුදුසු.
එව්රිබඩි ඊස් ප්ලේයින් ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්.
tv එකේ බලලා කවදාවත් මේකේ නියම රසය ගන්න බැහැ ...

තව පොත් 2ක් එන්න තියෙනවා
ඊට කලින් පොත ලියන එකා වලකජ්ජ ගහනවා![]()

Meka Nam Mata Aluth, Man Me Gena Denagena Hitiye Ne. Robert Kiyanne Genu Perethayek Thama, Minihata Hena Basterdsla Gaanak Hitiya Neda.Robert කියන්නේ ගෑණු පෙරේතයෙක්. මේ ගතිය බැන්දට පස්සෙත් වෙනස් වෙන එකක් නෑ කියල Lyanna හිතන් ඉන්නවා. ඇය Rhaegar සමඟ පැනල යන්නේ කැමැත්තෙන්මයි. මේ රහස දන්නේ Ned Stark සහ ගුප්ත මානසික බලයක් සහිත Lord Howland Reed කියන පුද්ගලයා (Meera Reed/ Jojen Reed ගේ පියා) පමණයි. මේ රහස පසුව හෙළි කිරීමට රචකයා බලාපොරොත්තු වෙනවා.
ඊළඟට පොඩි කාලේ ඉඳන් Cersei ට ඕන උනේ Rhaegar විවාහ කරගන්නයි. ඇය Rhaegar මරා දැමීම ගැන Robert ට වෛර කරනවා. ඒ නිසා Robert ගේ පවුල් ජීවිතය තවත් අසාර්ථක වෙනවා. ඔහු විවිධ කාන්තාවන් සමඟ අයථා සම්බන්ධ වලින් අවජාතකයන් ගණනාවක් හදනවා.
Last Book Eka A Time For Wolves Kiyala Nama daanna Idala Tyenne, But Passe Eka A Dream of Spring Kiyala Wenas Karala.මමත් බයෙන් ඉන්නේ ඕක වෙයි කියලා. දැනට ඊළඟ පොතේ සංස්කරණය නොකළ පිටු 1800 ක් තියනවලු. ඉවර කරලම මැරියං.![]()
What About Renly Baratheon, Pora Hitiyanam Hoda Rajek Wei Kiyala Man Hitanawa. Tv Series Eka Renlywa Kaala Thiyenne.ඒක හරි. රජකම යුතුකමක් පමණයි කියල හිතල රජකම ගන්න උත්සහ කරන එකම කෙනා තමයි Stannis. අනික් හැම දෙනාම පෞද්ගලික කරුණු මත රජකම ඉල්ලන උන්...
වැදගත්ම දේ මකරු හිටිය පමණින් වැඩක් නැති වීමයි. එක මකරෙක් පාලනය කරන්න පුළුවන් එක් අයෙකුට පමණයි. ඒ නිසා Kaleesi ට අවම වශයෙන් තව දෙදෙනෙක් ගේ සහය අවශ්‍ය වෙනවා මකරු භාවිතා කිරීමට. ඔවුන් දෙදෙනා කවුද කියන එක ගැන දැනට විවිධ මත තියනවා.
Meka Nam Mata Aluth, Man Me Gena Denagena Hitiye Ne. Robert Kiyanne Genu Perethayek Thama, Minihata Hena Basterdsla Gaanak Hitiya Neda.

Cersie ට පොඩි කාලේ අනාගත වාක්‍ය කරුවෙකු ගෙන් ප්‍රශ්ණ තුනක් අහන්න ලැබෙනවා.
1. Cersei: When will I wed the prince?
Maggy: Never. You will wed the king.
2. Cersei: I will be queen, though?
Maggy: Aye. Queen you shall be... until there comes another, younger and more beautiful, to cast you down and take all that you hold dear.
3. Cersei: Will the king and I have children?
Maggy: Oh, aye. Six-and-ten for him, and three for you. Gold shall be their crowns and gold their shrouds. And when your tears have drowned you, the valonqar shall wrap his hands about your pale white throat and choke the life from you.
ඒ කියන්නේ Robert ට Bastards ලා 16 ක් ඉන්නවා.
(මේකේ Prince = Rhaegar, the king = Robert, Valongar = Brother)

Yeah, Thanks Bro For SharingWhat About Renly Baratheon, Pora Hitiyanam Hoda Rajek Wei Kiyala Man Hitanawa. Tv Series Eka Renlywa Kaala Thiyenne.
Ya Ya, Rajakame Niyama Urumakkaraya Thama Stannis Baratheon. Ned Stark Help Karanneth Stannista. Lokuma Hamudawa Hitiye Renlyta Neda.පොතේ හැටියට Renly කියන්නේ පොඩි ළමයෙක් වගේ "රජා මමයි" කියාගෙන ඉන්න කෙනෙක්. මිනිස්සු Stannis ගේ දරදඬු කමට අකමැති නිසා කිසිම සුදුසුකමක් නැති Renly ට උදව් කරනවා. Renly තරමක් හොඳ කෙනෙක් බව ඇත්ත. නමුත් ඔහු Kaleesi හා උපදින්න ඉන්න ළමය මරන එකට එකඟ වෙනවා. (විරුද්ධ වෙන්නේ Ned සහ B. Selmy පමණයි. පසුව Robert පවා කියනව Kaleesi මරන්න එපා කියල.) ඒකෙන් පේන්නේ ඔහු රජකමට ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි කියන එක.
නමුත් රජකම වෙනුවෙන් ළමයෙක් මරන්න යෝජනාව ආවහම Stannis ඊට විරුද්ධ වෙනවා (මේක TV Series එකේ නෑ.). ඔහු ලෝකේ බේර ගන්න හැමදේම අත්හැරල Wall එකට උදව් කරන්න යනවා. රජකම වධයක් කියල ඔහු පැහැදිළිවම කියනව. නමුත් නීතියේ හැටියට වගකීමක් ලෙස එය බාර ගන්න ඔහු කැමතියි.
What About Renly Baratheon, Pora Hitiyanam Hoda Rajek Wei Kiyala Man Hitanawa. Tv Series Eka Renlywa Kaala Thiyenne.


Ya Ya, Rajakame Niyama Urumakkaraya Thama Stannis Baratheon. Ned Stark Help Karanneth Stannista. Lokuma Hamudawa Hitiye Renlyta Neda.
melo rahak nathi tv series ekak ban. sex witharai. hiru mea para nam illan kai wage. mathakane mega bite ekata una dea