ඔවු. Stannis වැඩ කරන්නේ නීතියට විතරයි. Joff කියන්නේ Bastard කෙනෙක් කියල ඉස්සෙල්ල හොයා ගන්නේ Stannis. (TV Series එකේ වැරදියට තියෙන්නේ) ඒ නිසා නීත්‍යානුකූලව රජ වෙන්නේ Stannis හින්ද ඔහු හමුදාව සූදානම් කරනව. නමුත් Renly රජ වෙන්න උත්සහ කරන්නේ Joff කියන්නේ Bastard කෙනෙක් කියල නොදැන. ඔහු මුලින් Ned සමඟ කුමන්ත්රණයෙන් බලය අල්ලන්න හදල බැරි තැන පැනල ගිහින් හමුදාව එකතු කරනවා.
Stannis ඔහු හමු වෙලා හරි දේ කරන්න කියල පුළුවන් තරම් සාධාරණ විදිහට ඉල්ලනවා. මන්තරකාරී ඔහුට කියන්නේ "එහෙම නොකලොත් Renly මැරෙනව" කියල විතරයි. කිසිම අවස්ථාවක Renly මරන්න කියල Stannis නියෝගයක් දෙන්නේ නෑ. අර පිල්ලියක් වගේ එකක් යවල මරන්නේ Renly නෙවෙයි වෙන කෙනෙක්. ඌව මරන්නෙත් පුළුවන් තරම් සාකච්ඡා කරල බැරිම තැන. (TV Series එකේ Stannis ගේ චරිතය සම්පූර්ණයෙන්ම කාලා දාලා.)
තව එකක්,- Robb මැරෙන්නේත් ඔහු හරි දේ (Stannis ට සහය දීම) නොකරන නිසා. මේ ගැන පැහැදිළි අනතුරු ඇඟවීමක් Stannis, Robb ගේ අම්මට දෙනවා. ඇය ඒක නොසළකා හරිනවා.