EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කොහොමත් ජොබ් එක වෙනස් කරනවා අයියේ...... මෙතන හිටියා ඇති...... එකම තැන පරණ වෙන්න වෙන්න වටිනාකම අඩුවෙන එක විතරයි වෙන්නේ.....
    ඔතන අවුරුදු කීයක්ද දැන් ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10 පිරුනොත් gratuity සෙට් වෙනවා නේද ? ඔතන gratuity එහෙම ගෙවනවද ?

    ඇත්තම කිව්වොතින් මේ යන විදියට මට හිතෙන්නේ නෑ ඔච්චර කාලයක් මේ කම්පැනි එක තියේවි කියලා...... :oo:
     
    kingdewi

    Well-known member
  • ඇත්තම කිව්වොතින් මේ යන විදියට මට හිතෙන්නේ නෑ ඔච්චර කාලයක් මේ කම්පැනි එක තියේවි කියලා...... :oo:

    අන්න එහෙමනම් දැන්ම ඉඳන් පැනගන්න තැනක් සෙට් කරගමු !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්තම කිව්වොතින් මේ යන විදියට මට හිතෙන්නේ නෑ ඔච්චර කාලයක් මේ කම්පැනි එක තියේවි කියලා...... :oo:
    එහෙනං ඔය ස්ටෝල් එකේ වැඩේ හොඳට කරපන්. කන්ටැක්ට්ස් ටිකක් හදාගන්න පුළුවන් වෙයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනං ඔය ස්ටෝල් එකේ වැඩේ හොඳට කරපන්. කන්ටැක්ට්ස් ටිකක් හදාගන්න පුළුවන් වෙයි.

    මට මේ ලොක්කගේ ගෙම්බර් බල බල මේක කරන්න හිතෙන්නේ නෑ කොසො...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට මේ ලොක්කගේ ගෙම්බර් බල බල මේක කරන්න හිතෙන්නේ නෑ කොසො...... :(
    හොට්ටෝ, චොගම් එකට තියන ඕන ලබ්බකට ස්ටෝල් දාන්න හොඳ කොම්පැනි සෙට් එකක් එනවා. වටින කොන්ටැක්ස් හදාගන්න හොඳ පොටක් ඕක..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොද ගණන් අද නම්.... එහෙට මෙහෙට දිව්වා කාර් එකට කණ්නාඩියක් හොයන්න...... :( තරි ලොක්කට, ට්‍රාන්සර් පේපර් එකකුත් ගත්තා AGA Office එකෙන්..... තිබ්බ අන්තිම එක..... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොද ගණන් අද නම්.... එහෙට මෙහෙට දිව්වා කාර් එකට කණ්නාඩියක් හොයන්න...... :( තරි ලොක්කට, ට්‍රාන්සර් පේපර් එකකුත් ගත්තා AGA Office එකෙන්..... තිබ්බ අන්තිම එක..... :P

    kohenda gaththe..?? kiyak wunada..full set ekamada..?? motor ekath ekkada..?? mageth yaluwek hoyanawa..poddak wisthara kiyapan...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඕයි, අර ඉස්සොයි දැල්ලෝයි බයිට් එකට තියෙද්දී මට රටකජු කවන්න හැදුවේ.. :P

    උඹ ඉතින් කා කියා ගත්ත ගමන් ඉන්න එකානේ ඒකයි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ට බඩවල් තිබ්බට කන උන් නෙමෙයි බං. පවු තරි අම්මයි වයිෆුයි කෑම ගොඩක් හදලා, මුන්ගෙන් එකෙක් කෑවෙම නෑ, අනිත් දෙන්නා පිඟන් බාගෙයක් වත් බෙදා ගත්තේ නෑ.. :dull:

    කියල වැඩක් නෑ අම්බානට කෑම ඉතුරුයි ! :sorry: මගේ පලු අරිනවා මෙහෙ .. උඹල කෑවේ නැත්තේ කෑම හරි නැද්ද බන් ? :eek: මම ඊයේ කෑවේ නෑනේ රස බලන්න :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉතින් කෝක් ලීටර 2 බෝතලයයි, ඉස්සෝ,දැල්ලෝ බයිට් ඉවර කළාට පස්සේ පුළුවන් විදියට බෙදාගෙන කෑව.. :P

    :baffled::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුළණි, කොකටුවෙණි!
    උදේ ම ඉස්සෙක් පැන්න උතුරෙන් එළියට...
    මෙහෙට ආවට පස්සේ දැල්ලො වලල්ලක්.....
    දැන් ඉන්නවා රට කජු ඇටක එළියට පනින කං............:lol:

    අපට සත්කාර සම්මන පැවැත් වූ මහ තරියා, තරිලිය, තරිමෑණියන් සහ පොඩි තරි බානට ස්තූතියි!!!!!
    සහ වේටර් වැඩේ සයිඩ් එකෙන් කර, සෑහෙන ප්‍රමාණයකට වග කී රජිතයාටත් ස්තූතිය පුකාශ කරමි.

    :lol::lol:

    ඕකේ මොට්ටයෝ ! :lol::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියල වැඩක් නෑ අම්බානට කෑම ඉතුරුයි ! :sorry: මගේ පලු අරිනවා මෙහෙ .. උඹල කෑවේ නැත්තේ කෑම හරි නැද්ද බන් ? :eek: මම ඊයේ කෑවේ නෑනේ රස බලන්න :dull:
    ගෙදර මහ එකා නොකද්දී අපි කන්නෙ කොහොමද ගස් ගෙම්බෝ?:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර මහ එකා නොකද්දී අපි කන්නෙ කොහොමද ගස් ගෙම්බෝ?:growl:

    තෝ වල් කිඹුලා ...මම නොකාපු හින්දද කෑවේ නැත්තේ :growl:

    හික් හික් ...කිඹුලා හදපු කේක් රසයි කියා කියා අපේ ගෙදර උන් උඩ දාගෙන කනවා :lol: මට මැරෙන්න හිනා :lol: දැන් ඒ කේක් කැල්ලක් කෑවා සිරාවටම රසයි බන් ඒක :love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියල වැඩක් නෑ අම්බානට කෑම ඉතුරුයි ! :sorry: මගේ පලු අරිනවා මෙහෙ .. උඹල කෑවේ නැත්තේ කෑම හරි නැද්ද බන් ? :eek: මම ඊයේ කෑවේ නෑනේ රස බලන්න :dull:
    කෑම රහට තිබ්බා. :yes: මම බෙදාගෙන කෑවට උඹලනේ නොකා හිටියේ..
     
    Status
    Not open for further replies.