ඔතන අවුරුදු කීයක්ද දැන් ?මම කොහොමත් ජොබ් එක වෙනස් කරනවා අයියේ...... මෙතන හිටියා ඇති...... එකම තැන පරණ වෙන්න වෙන්න වටිනාකම අඩුවෙන එක විතරයි වෙන්නේ.....
ඔතන අවුරුදු කීයක්ද දැන් ?මම කොහොමත් ජොබ් එක වෙනස් කරනවා අයියේ...... මෙතන හිටියා ඇති...... එකම තැන පරණ වෙන්න වෙන්න වටිනාකම අඩුවෙන එක විතරයි වෙන්නේ.....
10 පිරුනොත් gratuity සෙට් වෙනවා නේද ? ඔතන gratuity එහෙම ගෙවනවද ?7 ක් විතර.......
10 පිරුනොත් gratuity සෙට් වෙනවා නේද ? ඔතන gratuity එහෙම ගෙවනවද ?

ඇත්තම කිව්වොතින් මේ යන විදියට මට හිතෙන්නේ නෑ ඔච්චර කාලයක් මේ කම්පැනි එක තියේවි කියලා......![]()
අන්න එහෙමනම් දැන්ම ඉඳන් පැනගන්න තැනක් සෙට් කරගමු !

එහෙනං ඔය ස්ටෝල් එකේ වැඩේ හොඳට කරපන්. කන්ටැක්ට්ස් ටිකක් හදාගන්න පුළුවන් වෙයි.ඇත්තම කිව්වොතින් මේ යන විදියට මට හිතෙන්නේ නෑ ඔච්චර කාලයක් මේ කම්පැනි එක තියේවි කියලා......![]()
එහෙනං ඔය ස්ටෝල් එකේ වැඩේ හොඳට කරපන්. කන්ටැක්ට්ස් ටිකක් හදාගන්න පුළුවන් වෙයි.
එහෙනං ඔය ස්ටෝල් එකේ වැඩේ හොඳට කරපන්. කන්ටැක්ට්ස් ටිකක් හදාගන්න පුළුවන් වෙයි.

හොට්ටෝ, චොගම් එකට තියන ඕන ලබ්බකට ස්ටෝල් දාන්න හොඳ කොම්පැනි සෙට් එකක් එනවා. වටින කොන්ටැක්ස් හදාගන්න හොඳ පොටක් ඕක..මට මේ ලොක්කගේ ගෙම්බර් බල බල මේක කරන්න හිතෙන්නේ නෑ කොසො......![]()
හොට්ටෝ, චොගම් එකට තියන ඕන ලබ්බකට ස්ටෝල් දාන්න හොඳ කොම්පැනි සෙට් එකක් එනවා. වටින කොන්ටැක්ස් හදාගන්න හොඳ පොටක් ඕක..




තරි ලොක්කට, ට්රාන්සර් පේපර් එකකුත් ගත්තා AGA Office එකෙන්..... තිබ්බ අන්තිම එක..... 
හොද ගණන් අද නම්.... එහෙට මෙහෙට දිව්වා කාර් එකට කණ්නාඩියක් හොයන්න......තරි ලොක්කට, ට්රාන්සර් පේපර් එකකුත් ගත්තා AGA Office එකෙන්..... තිබ්බ අන්තිම එක.....
![]()

ඇයි ඕයි, අර ඉස්සොයි දැල්ලෝයි බයිට් එකට තියෙද්දී මට රටකජු කවන්න හැදුවේ..![]()

මුන්ට බඩවල් තිබ්බට කන උන් නෙමෙයි බං. පවු තරි අම්මයි වයිෆුයි කෑම ගොඩක් හදලා, මුන්ගෙන් එකෙක් කෑවෙම නෑ, අනිත් දෙන්නා පිඟන් බාගෙයක් වත් බෙදා ගත්තේ නෑ..![]()
මගේ පලු අරිනවා මෙහෙ .. උඹල කෑවේ නැත්තේ කෑම හරි නැද්ද බන් ?
මම ඊයේ කෑවේ නෑනේ රස බලන්න 
මම ඉතින් කෝක් ලීටර 2 බෝතලයයි, ඉස්සෝ,දැල්ලෝ බයිට් ඉවර කළාට පස්සේ පුළුවන් විදියට බෙදාගෙන කෑව..![]()


කුකුළණි, කොකටුවෙණි!
උදේ ම ඉස්සෙක් පැන්න උතුරෙන් එළියට...
මෙහෙට ආවට පස්සේ දැල්ලො වලල්ලක්.....
දැන් ඉන්නවා රට කජු ඇටක එළියට පනින කං............
අපට සත්කාර සම්මන පැවැත් වූ මහ තරියා, තරිලිය, තරිමෑණියන් සහ පොඩි තරි බානට ස්තූතියි!!!!!
සහ වේටර් වැඩේ සයිඩ් එකෙන් කර, සෑහෙන ප්රමාණයකට වග කී රජිතයාටත් ස්තූතිය පුකාශ කරමි.




ගෙදර මහ එකා නොකද්දී අපි කන්නෙ කොහොමද ගස් ගෙම්බෝ?කියල වැඩක් නෑ අම්බානට කෑම ඉතුරුයි !මගේ පලු අරිනවා මෙහෙ .. උඹල කෑවේ නැත්තේ කෑම හරි නැද්ද බන් ?
මම ඊයේ කෑවේ නෑනේ රස බලන්න
![]()

ගෙදර මහ එකා නොකද්දී අපි කන්නෙ කොහොමද ගස් ගෙම්බෝ?![]()

මට මැරෙන්න හිනා
දැන් ඒ කේක් කැල්ලක් කෑවා සිරාවටම රසයි බන් ඒක 
කෑම රහට තිබ්බා.කියල වැඩක් නෑ අම්බානට කෑම ඉතුරුයි !මගේ පලු අරිනවා මෙහෙ .. උඹල කෑවේ නැත්තේ කෑම හරි නැද්ද බන් ?
මම ඊයේ කෑවේ නෑනේ රස බලන්න
![]()
මම බෙදාගෙන කෑවට උඹලනේ නොකා හිටියේ..