
How to GROW a baby ?owas usual
podi marisi kella hodin innawa
mama mey dawas wala pothak liyanawa
HOw to grow a baby![]()

කිඹුලාගේ පැටව දෙන්නා වගේ හදපන්. චොකලට් දුන්නාම කට අතෙන් වහන් දුවනවාpodi eka tika tika loku wenakota. chocolate ehema kanakota. dath tikata shot eka hamba unaama apith enna clinic ekata![]()

How to GROW a baby ?
ඕක නං හැමෝම දාන්නවා ඇති..
How to RAISE a baby ගැන නං ගොඩක් උන් දන්නේ නෑ..
කිඹුලාගේ පැටව දෙන්නා වගේ හදපන්. චොකලට් දුන්නාම කට අතෙන් වහන් දුවනවා![]()


kohenda gaththe..?? kiyak wunada..full set ekamada..?? motor ekath ekkada..?? mageth yaluwek hoyanawa..poddak wisthara kiyapan...![]()
අර බෆර් ලෑන්ඩ් එකෙන් ගත්තේ..... දකුණු පැත්ත විතරයි..... 5500ක් උනා....
අනේ මන්ද හදපු කෑම ගැනනම් මට සෑහීමකට පත් වෙන්න බෑ බන්මට මලටම පැත්ත පළාතේ ගියේ නෑ
![]()
මේ මොන පයන්නක්ද....?? නොකාපු එකා කොහොමද කෑම ගැන කියන්නේ.....
කෑම රසයි යකෝ.... ආයේ එනවා අරහෙම ඉස්සෝ හදලා කන්න..... 
තාත්තා හිටියා නම් කියන එක මතක් වෙනවා බං මට......

විකියා කාර් එක ගත්තත් හරි ත්රෙඩ් එක පළාතේ නෑ![]()
දැන් ඌට අපිව වැඩක් නෑ නේ..... වාහන හොයන්න නෑ නේ....... 