EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow :oo: as usual :oo::oo:

    podi marisi kella hodin innawa :cool:

    mama mey dawas wala pothak liyanawa

    HOw to grow a baby :eek:
    How to GROW a baby ?
    ඕක නං හැමෝම දාන්නවා ඇති.. ;)

    How to RAISE a baby ගැන නං ගොඩක් උන් දන්නේ නෑ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    podi eka tika tika loku wenakota. chocolate ehema kanakota. dath tikata shot eka hamba unaama apith enna clinic ekata :D
    කිඹුලාගේ පැටව දෙන්නා වගේ හදපන්. චොකලට් දුන්නාම කට අතෙන් වහන් දුවනවා :)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    How to GROW a baby ?
    ඕක නං හැමෝම දාන්නවා ඇති.. ;)

    How to RAISE a baby ගැන නං ගොඩක් උන් දන්නේ නෑ..

    :yes:

    කිඹුලාගේ පැටව දෙන්නා වගේ හදපන්. චොකලට් දුන්නාම කට අතෙන් වහන් දුවනවා :)

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kohenda gaththe..?? kiyak wunada..full set ekamada..?? motor ekath ekkada..?? mageth yaluwek hoyanawa..poddak wisthara kiyapan...:)

    :oo: අර බෆර් ලෑන්ඩ් එකෙන් ගත්තේ..... දකුණු පැත්ත විතරයි..... 5500ක් උනා....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා, උදව්වක් ඕනා...... කිරියේ පට්ට ත්‍රෙඩ් එකක් තිබ්බා US Green Card Apply කරන හැටි ගැන..... මට ඒක හොයලා දීපල්ලකෝ....... :D :yes: :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද හදපු කෑම ගැනනම් මට සෑහීමකට පත් වෙන්න බෑ බන් :dull::oo: මට මලටම පැත්ත පළාතේ ගියේ නෑ :sorry:

    :shocked: මේ මොන පයන්නක්ද....?? නොකාපු එකා කොහොමද කෑම ගැන කියන්නේ..... :growl: කෑම රසයි යකෝ.... ආයේ එනවා අරහෙම ඉස්සෝ හදලා කන්න..... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා, කලකිරීම සමග මම ඉන්නේ..... අද නම් මට එපාම උනා...... :( තාත්තා හිටියා නම් කියන එක මතක් වෙනවා බං මට...... :dull: :(
     
    Status
    Not open for further replies.