mokadda ?dan ra wediyi heta udema katha karamu.....මචන්ලා, කලකිරීම සමග මම ඉන්නේ..... අද නම් මට එපාම උනා......තාත්තා හිටියා නම් කියන එක මතක් වෙනවා බං මට......
![]()
![]()
මචන්ලා, උදව්වක් ඕනා...... කිරියේ පට්ට ත්රෙඩ් එකක් තිබ්බා US Green Card Apply කරන හැටි ගැන..... මට ඒක හොයලා දීපල්ලකෝ.......![]()
![]()
![]()

pathaaya ekakatanam eth duka naha....
" සුදූ මම කාර් එක ගත්තා ඔයාගේ නමට "![]()

mokadda ?dan ra wediyi heta udema katha karamu.....
dan nidiyapan......
නින්ද යනවද බං තමුන්ගේ උන්ම, කුහකකම් කරද්දි මෙහෙම......
කතා කරලා වැඩක් නෑ බං.... කලකිරිලා ඉන්නේ.... උඹ උදේ කෝල් කරපු වෙලාවේ, මට බැනපු එක ඈත්ත බං..... මම නම් මහ ගොන් වැඩ කරන්නේ, තමුන්ගේ උන්ට කරන්න ගිහින්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව ...... 
මේකට සෑහෙන සැළකිල්ලක් ගැබිල වගේ පොර තාම පැත්ත පලාතෙ ආවෙ නෑ ආ.............
එන මාසෙ කියයි ද දන්නෙ නෑ ැවිත් “මචං 3 සෙට් වෙලා නේ“ කියල...............![]()
බඩුම තමා.... විකියා නර්ස් කෙනෙක් නොවෙන නිසා 3 සෙට් උනොත් අපිට කියයි......
නර්ස්ලා නම් කියන්නේ ඉතින් ඩිලිවරි එකට මාසයක් විතර තියලා තමා......
උගේ....... %$^@$&@^*&@(*#&(*@ 

ඕක තමා.... අපේ විකියා මට PM එකක්ම දාලා තිබ්බා....
ස්තූති උඹටත්.... 

කාර් එක වික්ක එකා ඔය පැත්තේ ආවේ නෑ නේද අස්සන් වල අවුලක් තියනවා කියාගෙන ?![]()
මල කෙලියයි !
ඌ මාව හොයන එයි ද දන්නේ නෑ 
පට්ට යකෝ![]()

මේකට සෑහෙන සැළකිල්ලක් ගැබිල වගේ පොර තාම පැත්ත පලාතෙ ආවෙ නෑ ආ.............
එන මාසෙ කියයි ද දන්නෙ නෑ ැවිත් “මචං 3 සෙට් වෙලා නේ“ කියල...............![]()

කිඹුලාගේ පැටව දෙන්නා වගේ හදපන්. චොකලට් දුන්නාම කට අතෙන් වහන් දුවනවා![]()
එහෙමද මම දන්නේ නෑනේ 
මචන්ලා, උදව්වක් ඕනා...... කිරියේ පට්ට ත්රෙඩ් එකක් තිබ්බා US Green Card Apply කරන හැටි ගැන..... මට ඒක හොයලා දීපල්ලකෝ.......![]()
![]()
![]()




මචන්ලා, කලකිරීම සමග මම ඉන්නේ..... අද නම් මට එපාම උනා......තාත්තා හිටියා නම් කියන එක මතක් වෙනවා බං මට......
![]()
![]()

ඔව්වා ඔහොම තමයි බන් .. හිතේ හයිය තියන් වැඩ කරපන්.. මම නම් අනුන්ගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ .. 
දැන් ඌට අපිව වැඩක් නෑ නේ..... වාහන හොයන්න නෑ නේ.......
![]()

ඔව් ඔව් ඕකා නිකන් වත් ඉරිදා ගෙදර ගිහින් කෝල් එකක් වත් දුන්නද ?

සුභ උදෑසනක් කුකුළණි....... එක කුස උපන් උන්ට වඩා, උඹලාගේ සහෝදරකම් කෙසේද යන්න මට ඊයේ තේරුනා......![]()


මොකෝ බන් සීන් එක ?ඔව්වා ඔහොම තමයි බන් .. හිතේ හයිය තියන් වැඩ කරපන්.. මම නම් අනුන්ගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ ..
ඔව් ඔව් ඕකා නිකන් වත් ඉරිදා ගෙදර ගිහින් කෝල් එකක් වත් දුන්නද ?
![]()
![]()
කතා කරලා වැඩක් නෑ බං.....
ඌ කෝල් කරා.... උඹ හිටියේ නෑ නේ ඒ වෙලාවේ...... 