EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා, කලකිරීම සමග මම ඉන්නේ..... අද නම් මට එපාම උනා...... :( තාත්තා හිටියා නම් කියන එක මතක් වෙනවා බං මට...... :dull: :(
    mokadda ?dan ra wediyi heta udema katha karamu.....
    dan nidiyapan......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mokadda ?dan ra wediyi heta udema katha karamu.....
    dan nidiyapan......

    :( නින්ද යනවද බං තමුන්ගේ උන්ම, කුහකකම් කරද්දි මෙහෙම...... :( :baffled: :dull: කතා කරලා වැඩක් නෑ බං.... කලකිරිලා ඉන්නේ.... උඹ උදේ කෝල් කරපු වෙලාවේ, මට බැනපු එක ඈත්ත බං..... මම නම් මහ ගොන් වැඩ කරන්නේ, තමුන්ගේ උන්ට කරන්න ගිහින්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට සෑහෙන සැළකිල්ලක් ගැබිල වගේ පොර තාම පැත්ත පලාතෙ ආවෙ නෑ ආ.............

    එන මාසෙ කියයි ද දන්නෙ නෑ ැවිත් “මචං 3 සෙට් වෙලා නේ“ කියල...............:lol::rofl::rofl::rofl:

    :shocked: බඩුම තමා.... විකියා නර්ස් කෙනෙක් නොවෙන නිසා 3 සෙට් උනොත් අපිට කියයි...... :yes: නර්ස්ලා නම් කියන්නේ ඉතින් ඩිලිවරි එකට මාසයක් විතර තියලා තමා...... :growl:

    දැන් මෙතන ඔය කතාව අදාල එකා එයි, උපරිම වේදනාවේ සලකුණු කියාගෙන...... :growl: උගේ....... %$^@$&@^*&@(*#&(*@ :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි....... එක කුස උපන් උන්ට වඩා, උඹලාගේ සහෝදරකම් කෙසේද යන්න මට ඊයේ තේරුනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    603106_1408315579401974_402517590_n.jpg

    :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාර් එක වික්ක එකා ඔය පැත්තේ ආවේ නෑ නේද අස්සන් වල අවුලක් තියනවා කියාගෙන ? :D

    :eek: මල කෙලියයි ! :baffled: ඌ මාව හොයන එයි ද දන්නේ නෑ :lol:

    පට්ට යකෝ :lol::lol:

    ඔන්න දැක්කද පුරුෂාධිපත්‍යයේ උපරිම සලකුණු ! :lol:

    මේකට සෑහෙන සැළකිල්ලක් ගැබිල වගේ පොර තාම පැත්ත පලාතෙ ආවෙ නෑ ආ.............

    එන මාසෙ කියයි ද දන්නෙ නෑ ැවිත් “මචං 3 සෙට් වෙලා නේ“ කියල...............:lol::rofl::rofl::rofl:

    නුවර ඩොටෙන් සහ පින්නවලින් ජබුක් සද්ද ! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලාගේ පැටව දෙන්නා වගේ හදපන්. චොකලට් දුන්නාම කට අතෙන් වහන් දුවනවා :)

    ඈ !! :eek: එහෙමද මම දන්නේ නෑනේ :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා, උදව්වක් ඕනා...... කිරියේ පට්ට ත්‍රෙඩ් එකක් තිබ්බා US Green Card Apply කරන හැටි ගැන..... මට ඒක හොයලා දීපල්ලකෝ....... :D :yes: :)

    :lol::lol:

    " අයියේ මේ තීරණේ වෙනස් කරන්න එපා හොඳේ " :P

    ටික කාලෙකින් ලැප් කන්නා in U.S :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා, කලකිරීම සමග මම ඉන්නේ..... අද නම් මට එපාම උනා...... :( තාත්තා හිටියා නම් කියන එක මතක් වෙනවා බං මට...... :dull: :(

    මොකෝ බන් සීන් එක ? :sorry::eek: ඔව්වා ඔහොම තමයි බන් .. හිතේ හයිය තියන් වැඩ කරපන්.. මම නම් අනුන්ගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ .. :no:

    :cool: දැන් ඌට අපිව වැඩක් නෑ නේ..... වාහන හොයන්න නෑ නේ....... :P

    :yes::sorry: ඔව් ඔව් ඕකා නිකන් වත් ඉරිදා ගෙදර ගිහින් කෝල් එකක් වත් දුන්නද ? :( :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් කුකුළණි....... එක කුස උපන් උන්ට වඩා, උඹලාගේ සහෝදරකම් කෙසේද යන්න මට ඊයේ තේරුනා...... :yes:

    :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ බන් සීන් එක ? :sorry::eek: ඔව්වා ඔහොම තමයි බන් .. හිතේ හයිය තියන් වැඩ කරපන්.. මම නම් අනුන්ගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ .. :no:

    :yes::sorry: ඔව් ඔව් ඕකා නිකන් වත් ඉරිදා ගෙදර ගිහින් කෝල් එකක් වත් දුන්නද ? :( :P

    :growl: කතා කරලා වැඩක් නෑ බං..... :dull:

    :shocked: ඌ කෝල් කරා.... උඹ හිටියේ නෑ නේ ඒ වෙලාවේ...... :no:
     
    Status
    Not open for further replies.