EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool::cool:

    අලිබාබා සහ හොරු හතලිහ වගේද දන්නේ නෑ ඔය සයිට් එකත්...... ;)

    buyer protection එහෙම තියෙනවා කියලා තියෙන්නෙ.... බලමුකෝ.... :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    buyer protection එහෙම තියෙනවා කියලා තියෙන්නෙ.... බලමුකෝ.... :nerd:

    මමනම් ඔය ඔන්ලයින් පර්චසින් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ......... :baffled::(:oo::no: ඔය ගත්තු එකනම් වටිනවා වාහනේ ඩ්‍රයිව් කරද්දී.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ.... අලිඑක්ස්ප්‍රස් එකෙන් බඩු ගෙන්නලා තියෙනවද...? මෙන්න මේක ඕඩර් කරා... :cool:

    http://www.aliexpress.com/item/Car-...or-Samsung-Galaxy-S3-III-i9300/679420214.html
    aliexpress escrow payment තියන උන්ගෙන් විතරයි මම ඕඩර් කරලා තියෙන්නේ. ඒවා නං අවුලක් නැතුව ආවා.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත්තෝ, ඔය පැත්තේ කොහමද මේදවස් වල ? වැස්ස පටන්ගෙනද ?
    :yes:
    චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
    පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
    පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
    වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස:(:(:(:(
    එෆා වෙලා ඉන්නේ
    ඩල් එකේ සිටිමි....... :dull:
    හැබෑටම ඕක කොහෙද තියෙන්නේ?:oo::oo::oo::oo:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:
    චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
    පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
    පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
    වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස:(:(:(:(
    එෆා වෙලා ඉන්නේ

    :love::love:

    කූඩල්ලෝ විමානේ වෙන්නැති නේද බං ඔහොම වහිද්දි........
     
    Status
    Not open for further replies.