
කොසෝ.... අලිඑක්ස්ප්රස් එකෙන් බඩු ගෙන්නලා තියෙනවද...? මෙන්න මේක ඕඩර් කරා...
http://www.aliexpress.com/item/Car-...or-Samsung-Galaxy-S3-III-i9300/679420214.html




අලිබාබා සහ හොරු හතලිහ වගේද දන්නේ නෑ ඔය සයිට් එකත්......![]()

buyer protection එහෙම තියෙනවා කියලා තියෙන්නෙ.... බලමුකෝ....![]()



ඔය ගත්තු එකනම් වටිනවා වාහනේ ඩ්රයිව් කරද්දී.......aliexpress escrow payment තියන උන්ගෙන් විතරයි මම ඕඩර් කරලා තියෙන්නේ. ඒවා නං අවුලක් නැතුව ආවා.කොසෝ.... අලිඑක්ස්ප්රස් එකෙන් බඩු ගෙන්නලා තියෙනවද...? මෙන්න මේක ඕඩර් කරා...
http://www.aliexpress.com/item/Car-...or-Samsung-Galaxy-S3-III-i9300/679420214.html
![]()
ඕක තමා.... අපේ විකියා මට PM එකක්ම දාලා තිබ්බා....
ස්තූති උඹටත්....
![]()


මලිත්තෝ, ඔය පැත්තේ කොහමද මේදවස් වල ? වැස්ස පටන්ගෙනද ?




හැබෑටම ඕක කොහෙද තියෙන්නේ?ඩල් එකේ සිටිමි.......![]()




කොකටු කුණකටු නකුටු බලුකුටු හපුටු හෝහපුටු සියලු දෙනා වෙසෙත්ඉතිං කොකටුවෙණි![]()
චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස
එෆා වෙලා ඉන්නේ
![]()
කොකටුවෙණි කියන්නේ මොකක්ද