owa monada ban mama danna kale indala pita rata wada karanne asawata cruise control thiyana wahanayak aithi karan indala na
full athal eke indapan
yassaya
owa monada ban mama danna kale indala pita rata wada karanne asawata cruise control thiyana wahanayak aithi karan indala na
full athal eke indapan
විගහට ඉල්ලපිය පප්පි....
දැනටත් 18ක් තියනව......
නමුත් මතක තියා ගනින් උන් වැටෙන කොට වැටෙන්නේ අල කොළ මියෙනවා වගේ හිටු මැරිල්ලට.............2010 කිමි 30000 ක් විතරක් දුවපු එකක් තිබුන මා දැන් 118ක එකක් තියාගෙන සිටිමි.....හොරාකාල , ගේම් දීපු එවුන් අද සොරෙන්ටෝ, ටොනාඩෝ, ටන්ස්කොන් පදිනවා.....මේවා දැක්කම මාර දුකයි බන්![]()
හොයන්න ඕන ඒක නම්............කිඹුලෝ පුළුවන් නං වික්ටර් රත්නයකනගේ "අපි උදේට යනවා යලි හවසට එනවා" සින්දුවත් දීපන් කෝ..
yassaya
![]()
lokuwata marane karai da ban umba marunama, nitak gahuwe na kalekin![]()


ඇක්සලරේටරේට ගඩොලක් තියපන්. නිකන්ම කෘස් කොන්ට්රෝල් තමයි ..owa monada ban mama danna kale indala pita rata wada karanne asawata cruise control thiyana wahanayak aithi karan indala na
full athal eke indapan

වරදක් නෑ බොස් ඔහේ ශේපට ධර්මේ ලයින් කරගෙන පීචං නොවී ඉන්නවාrolithamax sahodaraya kohomada ithin, dahamen semen innawada.
හොයන්න ඕන ඒක නම්............
දෙංඥ්ඥං.............
ඔන්න 20 ඉවරයි.






හොයන්න ඕන ඒක නම්............
දෙංඥ්ඥං.............
ඔන්න 20 ඉවරයි.

අහෝ කෙතරම් ආහ්ලාදජනකද? තමුන් ලිඳට වැටීම සංජී මෙතරම් සතුටින් සභා මැද ප්රකාශ කිරීම![]()

කමක් නෑ කොකටුවෝ!!!මේ මන් ඉල්ලපු සින්දුව විනාඩි 6ක් තියෙනවා කමක් නැ නෙද![]()

2010 කිමි 30000 ක් විතරක් දුවපු එකක් තිබුන මා දැන් 118ක එකක් තියාගෙන සිටිමි.....හොරාකාල , ගේම් දීපු එවුන් අද සොරෙන්ටෝ, ටොනාඩෝ, ටන්ස්කොන් පදිනවා.....මේවා දැක්කම මාර දුකයි බන්![]()
කිඹුලෝ පුළුවන් නං වික්ටර් රත්නයකනගේ "අපි උදේට යනවා යලි හවසට එනවා" සින්දුවත් දීපන් කෝ..


යකෝ කිඹුලාගේ ෂෝ එකේ තියෙන්නේ උඹේ රික්වෙස්ට්ස් විතරමද.........?![]()

හොට්ටෝ සිංදු 2යි ඉල්ලුවේ, අර බැබුනයා වගේ සිංදු 10ක් නෙමෙයි!යකෝ කිඹුලාගේ ෂෝ එකේ තියෙන්නේ උඹේ රික්වෙස්ට්ස් විතරමද.........?![]()
