EK Married Club-8

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    owa monada ban mama danna kale indala pita rata wada karanne asawata cruise control thiyana wahanayak aithi karan indala na :)

    full athal eke indapan

    yassaya
    minions_laughing-60145.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විගහට ඉල්ලපිය පප්පි....
    දැනටත් 18ක් තියනව......

    කිඹුලෝ පුළුවන් නං වික්ටර් රත්නයකනගේ "අපි උදේට යනවා යලි හවසට එනවා" සින්දුවත් දීපන් කෝ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2010 කිමි 30000 ක් විතරක් දුවපු එකක් තිබුන මා දැන් 118ක එකක් තියාගෙන සිටිමි.....හොරාකාල , ගේම් දීපු එවුන් අද සොරෙන්ටෝ, ටොනාඩෝ, ටන්ස්කොන් පදිනවා.....මේවා දැක්කම මාර දුකයි බන් :dull:
    නමුත් මතක තියා ගනින් උන් වැටෙන කොට වැටෙන්නේ අල කොළ මියෙනවා වගේ හිටු මැරිල්ලට.............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ පුළුවන් නං වික්ටර් රත්නයකනගේ "අපි උදේට යනවා යලි හවසට එනවා" සින්දුවත් දීපන් කෝ..
    හොයන්න ඕන ඒක නම්............
    දෙංඥ්ඥං.............
    ඔන්න 20 ඉවරයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    owa monada ban mama danna kale indala pita rata wada karanne asawata cruise control thiyana wahanayak aithi karan indala na :)

    full athal eke indapan
    ඇක්සලරේටරේට ගඩොලක් තියපන්. නිකන්ම කෘස් කොන්ට්‍රෝල් තමයි .. :D
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    rolithamax sahodaraya kohomada ithin, dahamen semen innawada.
    වරදක් නෑ බොස් ඔහේ ශේපට ධර්මේ ලයින් කරගෙන පීචං නොවී ඉන්නවා
    හොයන්න ඕන ඒක නම්............
    දෙංඥ්ඥං.............
    ඔන්න 20 ඉවරයි.

    ඈ...???:(:(:(:(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහෝ කෙතරම් ආහ්ලාදජනකද? තමුන් ලිඳට වැටීම සංජී මෙතරම් සතුටින් සභා මැද ප්‍රකාශ කිරීම :lol::lol::lol::lol:

    මගේ ගැන නෙවෙයි ටුට්ටෝ කිව්වේ තොයි පප්පියි දෙන්නා ගැන...... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2010 කිමි 30000 ක් විතරක් දුවපු එකක් තිබුන මා දැන් 118ක එකක් තියාගෙන සිටිමි.....හොරාකාල , ගේම් දීපු එවුන් අද සොරෙන්ටෝ, ටොනාඩෝ, ටන්ස්කොන් පදිනවා.....මේවා දැක්කම මාර දුකයි බන් :dull:

    ඔව්වා තාවකාලිව සැප බං.......... බලං ඉන්න දුකයි තමයි ඒත් ඔව්වා යාදෙන්නේ නෑ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලෝ පුළුවන් නං වික්ටර් රත්නයකනගේ "අපි උදේට යනවා යලි හවසට එනවා" සින්දුවත් දීපන් කෝ..

    යකෝ කිඹුලාගේ ෂෝ එකේ තියෙන්නේ උඹේ රික්වෙස්ට්ස් විතරමද.........? :eek::eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ කිඹුලාගේ ෂෝ එකේ තියෙන්නේ උඹේ රික්වෙස්ට්ස් විතරමද.........? :eek::eek:
    හොට්ටෝ සිංදු 2යි ඉල්ලුවේ, අර බැබුනයා වගේ සිංදු 10ක් නෙමෙයි! :growl:
     
    Status
    Not open for further replies.