EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ කෝ ? වල්ලමකින් වත් මුන් දෙන්නා US ගිහින්ද ? :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගෑනියෙක් නං උඹව බදින්නේ නෑ, ඉතින් එතකොට බැඳපු උන්ගේ ත්‍රෙඩ් එකට උඹට එන්න එකම සුදුසු කම උඹව ගස් බැඳලා වත් තිබීම වෙන්න ඕන.. :lol:

    කව්ද යකොව් ගෑනි....තෝ වෙන්ඩ ඇති ගෑනි.....:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න දැන් එකෙක් කොසාගේ කට අවුස්සා ගන්න යන්නේ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද යකොව් ගෑනි....තෝ වෙන්ඩ ඇති ගෑනි.....:angry:
    මොකෝ මේ අහක යන තොප්පි දාගනේ ? කවුද කිව්වේ උඹ ගෑණි කියල ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ කෝ ? වල්ලමකින් වත් මුන් දෙන්නා US ගිහින්ද ? :eek:
    උදේ බැඳපු බත් මුල හවස 6ටලු කෑවේ.. දැන් ෂුවර් එකට ලැට් එකේ පදිංචි වෙලා ඇති.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow machan, u ohoma katta kanna oni ekek nemeyi. habayi uuta kavada hari hari yanava. asadharaneta vadi ayusha naha.....
    ඌත් ඉන්නේ කට්ට කන්න වෙන සබ්ජෙක්ට් එකකනෙ. ඌට ලේසියෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකට බහින්න ඌ කැමති නෑනෙ.. :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌත් ඉන්නේ කට්ට කන්න වෙන සබ්ජෙක්ට් එකකනෙ. ඌට ලේසියෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකට බහින්න ඌ කැමති නෑනෙ.. :rolleyes:
    uuta e subject ekata bahinna gedarin chance ekak denneth na vage....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uuta e subject ekata bahinna gedarin chance ekak denneth na vage....
    මූ දැන් කරන වැඩේටත් ගෙදරින් කැමැත්තක් නෑනෙ.. ඒක මූට ගෙදර ඒවා නැතුව පිටින් කරන්න තිබුනා කරන්න ඕනෙම නං..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තාරුන්නයේ හින නම් සුන්දරයි එ සොම්නසෙන් පාවෙවා සිත සදක් සේ
    මේ ජිවිතේ සෝක කදුලෑල් නිවු සන්තොසයෙන් තුන් යාමේ සිත නිවේවා

    ලස්සන සින්දුවක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ දැන් කරන වැඩේටත් ගෙදරින් කැමැත්තක් නෑනෙ.. ඒක මූට ගෙදර ඒවා නැතුව පිටින් කරන්න තිබුනා කරන්න ඕනෙම නං..
    pita eva mokatada gedara thiyeddi. apita pitin penavata vada deyak thiyenava vage. moka unath rathne ivasana ivasilla athi. balamuko..... ona unoth api hamoma rathneta backup ekata imu.:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    pita eva mokatada gedara thiyeddi. apita pitin penavata vada deyak thiyenava vage. moka unath rathne ivasana ivasilla athi. balamuko..... ona unoth api hamoma rathneta backup ekata imu.:)
    ගෙදර ඒවා ගෙදරින් දෙන්නේ නැත්තං ඒවා පස්සේ දුවන එක හෝ ඒවා බලෙන් ගන්න හදන එක වැඩක් නෑ. ඒ කාලෙයි මහන්සියි තමන්ගේ දේකට පාවිච්චි කරන එක වටිනවා.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන වයසේවත් මම නං කවි ලියලා නෑ.. :D

    කොසා කවි ලිවානම් මෙහෙම තියෙයි කෙල්ලොන්ට

    ටැබ්ලට් සදකි නොට්ටුවනම් මට අඩ සදකි
    එළිඩියෙන් නම් මම නංගෝ ලොකු පොරකි
    වයර් අමුණලා මම කරන්නේ නෙට්වර්කි
    මේල් ටු ෆිමෙල් දුටුවිට සිහිවෙයි මගේ කුක්කි :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදර ඒවා ගෙදරින් දෙන්නේ නැත්තං ඒවා පස්සේ දුවන එක හෝ ඒවා බලෙන් ගන්න හදන එක වැඩක් නෑ. ඒ කාලෙයි මහන්සියි තමන්ගේ දේකට පාවිච්චි කරන එක වටිනවා.
    methana nikan ban case eka mu dihaa gedara okkoma balanne mu pita thanaka tharahaa kaarayek widiyatane :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙදර ඒවා ගෙදරින් දෙන්නේ නැත්තං ඒවා පස්සේ දුවන එක හෝ ඒවා බලෙන් ගන්න හදන එක වැඩක් නෑ. ඒ කාලෙයි මහන්සියි තමන්ගේ දේකට පාවිච්චි කරන එක වටිනවා.
    :yes::yes::cool:
    habayi ehema nam hamotama sama se salakanna oni. ekekta eka vidiyak / nithiyak thava ekekta thava vidiyak venna ba.....
     
    :baffled:
     
    Status
    Not open for further replies.