ගෑනියෙක් නං උඹව බදින්නේ නෑ, ඉතින් එතකොට බැඳපු උන්ගේ ත්රෙඩ් එකට උඹට එන්න එකම සුදුසු කම උඹව ගස් බැඳලා වත් තිබීම වෙන්න ඕන..![]()

ehema giyoth nam magadi okata muhudata paninna venava.....රත්නේ කෝ ? වල්ලමකින් වත් මුන් දෙන්නා US ගිහින්ද ?![]()

මොකෝ මේ අහක යන තොප්පි දාගනේ ? කවුද කිව්වේ උඹ ගෑණි කියල ?කව්ද යකොව් ගෑනි....තෝ වෙන්ඩ ඇති ගෑනි.....![]()

උදේ බැඳපු බත් මුල හවස 6ටලු කෑවේ.. දැන් ෂුවර් එකට ලැට් එකේ පදිංචි වෙලා ඇති..රත්නේ කෝ ? වල්ලමකින් වත් මුන් දෙන්නා US ගිහින්ද ?![]()

මොකෝ මේ අහක යන තොප්පි දාගනේ ? කවුද කිව්වේ උඹ ගෑණි කියල ?![]()

උදේ බැඳපු බත් මුල හවස 6ටලු කෑවේ.. දැන් ෂුවර් එකට ලැට් එකේ පදිංචි වෙලා ඇති..![]()
ow machan, u ohoma katta kanna oni ekek nemeyi. habayi uuta kavada hari hari yanava. asadharaneta vadi ayusha naha.....පව් බන් ඌ
ඌත් ඉන්නේ කට්ට කන්න වෙන සබ්ජෙක්ට් එකකනෙ. ඌට ලේසියෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකට බහින්න ඌ කැමති නෑනෙ..ow machan, u ohoma katta kanna oni ekek nemeyi. habayi uuta kavada hari hari yanava. asadharaneta vadi ayusha naha.....

uuta e subject ekata bahinna gedarin chance ekak denneth na vage....ඌත් ඉන්නේ කට්ට කන්න වෙන සබ්ජෙක්ට් එකකනෙ. ඌට ලේසියෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකට බහින්න ඌ කැමති නෑනෙ..![]()
මූ දැන් කරන වැඩේටත් ගෙදරින් කැමැත්තක් නෑනෙ.. ඒක මූට ගෙදර ඒවා නැතුව පිටින් කරන්න තිබුනා කරන්න ඕනෙම නං..uuta e subject ekata bahinna gedarin chance ekak denneth na vage....
pita eva mokatada gedara thiyeddi. apita pitin penavata vada deyak thiyenava vage. moka unath rathne ivasana ivasilla athi. balamuko..... ona unoth api hamoma rathneta backup ekata imu.මූ දැන් කරන වැඩේටත් ගෙදරින් කැමැත්තක් නෑනෙ.. ඒක මූට ගෙදර ඒවා නැතුව පිටින් කරන්න තිබුනා කරන්න ඕනෙම නං..

ගෙදර ඒවා ගෙදරින් දෙන්නේ නැත්තං ඒවා පස්සේ දුවන එක හෝ ඒවා බලෙන් ගන්න හදන එක වැඩක් නෑ. ඒ කාලෙයි මහන්සියි තමන්ගේ දේකට පාවිච්චි කරන එක වටිනවා.pita eva mokatada gedara thiyeddi. apita pitin penavata vada deyak thiyenava vage. moka unath rathne ivasana ivasilla athi. balamuko..... ona unoth api hamoma rathneta backup ekata imu.![]()
මොන වයසේවත් මම නං කවි ලියලා නෑ..![]()

methana nikan ban case eka mu dihaa gedara okkoma balanne mu pita thanaka tharahaa kaarayek widiyataneගෙදර ඒවා ගෙදරින් දෙන්නේ නැත්තං ඒවා පස්සේ දුවන එක හෝ ඒවා බලෙන් ගන්න හදන එක වැඩක් නෑ. ඒ කාලෙයි මහන්සියි තමන්ගේ දේකට පාවිච්චි කරන එක වටිනවා.

ගෙදර ඒවා ගෙදරින් දෙන්නේ නැත්තං ඒවා පස්සේ දුවන එක හෝ ඒවා බලෙන් ගන්න හදන එක වැඩක් නෑ. ඒ කාලෙයි මහන්සියි තමන්ගේ දේකට පාවිච්චි කරන එක වටිනවා.



කොසා කවි ලිවානම් මෙහෙම තියෙයි කෙල්ලොන්ට
ටැබ්ලට් සදකි නොට්ටුවනම් මට අඩ සදකි
එළිඩියෙන් නම් මම නංගෝ ලොකු පොරකි
වයර් අමුණලා මම කරන්නේ නෙට්වර්කි
මේල් ටු ෆිමෙල් දුටුවිට සිහිවෙයි මගේ කුක්කි![]()
