Desktop Computer එකක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මම බැලුවේ desktop computer එකක් ගන්න කියලා.

    RAM >= 8GB
    CPU >= core i 5
    dedicated VGA >= 1GB

    මේ දේවල් එක්ක කීයකට විතර හොඳ තත්වයේ computer එකක් ගන්න පුළුවන් වෙයිද බන්?

    edit:
    කෑලි වෙන වෙනම අරන් සෙට් කර ගන්න එකද හොඳ? නැත්නම් assemble කරපු එකක් ගන්න එකද?

    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Warranty Claim කරන්ඩ ගියාම තමා බං එපා වෙන්නෙ.. දුර පලාතක එකෙක් නම්..:(

    Meken ganna newei damme...prices balaaganna, maath oken thamai prices balaganne eeta passe matara shop okkoma balanawa...prices danagena giyaama idea ekak thiyenawane...
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මමත් ගාල්ලේ... :) ඔය ටිකට තව මොනවද ඕනේ? DVD RW, Casing, Monitor, ඒවා කොහොමද? ඕනේ ටික කියපන් ගාන දාන්නම්... assemble කරලාගත්තත් නැතත් same price බන්....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔන්බෝඩ් VGA වල ලොකු ගේම් වැඩද බං..?
    Na macho....matath eka thamai epa wela:( inne COD MW2 yanthama gahaganna puluwan anith aluth ewa ba.....Laptop wala onboard VGA wala Intel HD Graphics 4000 kiyana model eka enawanam tikak aluth ewa support karanawa....:yes:
    resolution adu karala NFS Most Wanted (2012), Max Payne 3 & Hitman Absolution gahuwa mage HD Graphics 2000 eke :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Na macho....matath eka thamai epa wela:( inne COD MW2 yanthama gahaganna puluwan anith aluth ewa ba.....Laptop wala onboard VGA wala Intel HD Graphics 4000 kiyana model eka enawanam tikak aluth ewa support karanawa....:yes:
    i3, i5 ප්‍රොසසර් වලට සපෝට් කරන බෝඩ් වල එනවද ඒ VGA එක..?
    මං වැඩිය දන්නෑ බං කොම් ගැන..
    අපිට අලුත් කොම් දෙනවා කිව්වා ඔෆිස් එකෙන්..
    මගේ ගෙදර කොම් එකේ EVGA 2GB එකක් තියෙනවා..
    හොඳ කොම් එකක් හම්බවුනොත් ඒක ගහන්ඩ පුළුවන්..
    ඒක මං පනස්දාස් ගාණකට ගත්තෙ යාලුවෙක්ගෙන්..
    ඒකෙ නම් ගේම් වැඩ..

    මමත් ගාල්ලේ... :) ඔය ටිකට තව මොනවද ඕනේ? DVD RW, Casing, Monitor, ඒවා කොහොමද? ඕනේ ටික කියපන් ගාන දාන්නම්... assemble කරලාගත්තත් නැතත් same price බන්....
    දාපන් බලන්ඩ ගණන් ටිකක්.. ගාල්ලෙ ශොප් වල.. මාත් ගාල්ලෙ..

    resolution adu karala NFS Most Wanted (2012), Max Payne 3 & Hitman Absolution gahuwa mage HD Graphics 2000 eke :D
    Hitman Absolution එක හොඳද බං.. පරණ එව්වා වගේ පට්ටම අමාරු ඇති.. මං ගහලම නෑ හිට් මෑන් ටූ එකෙන් පස්සෙ.. :no: ඒවයෙත් ගැහුවෙ නෑ ඉවර වෙනකන්.. පට්ට අමාරුනේ බං..:(

    NFS අලුත් එකේ පාර පෙන්නන්නෙ නැද්ද බං මැප් එකේ.. මට කොල්ලෙක් කිව්වා පෙන්නන්නෙ නෑ කියලා..:oo:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    i3, i5 ප්‍රොසසර් වලට සපෝට් කරන බෝඩ් වල එනවද ඒ VGA එක..?
    මං වැඩිය දන්නෑ බං කොම් ගැන..
    අපිට අලුත් කොම් දෙනවා කිව්වා ඔෆිස් එකෙන්..
    මගේ ගෙදර කොම් එකේ EVGA 2GB එකක් තියෙනවා..
    හොඳ කොම් එකක් හම්බවුනොත් ඒක ගහන්ඩ පුළුවන්..
    ඒක මං පනස්දාස් ගාණකට ගත්තෙ යාලුවෙක්ගෙන්..
    ඒකෙ නම් ගේම් වැඩ..

    board eke nemei mchn processor ekemai enne ;)
    Hitman Absolution එක හොඳද බං.. පරණ එව්වා වගේ පට්ටම අමාරු ඇති.. මං ගහලම නෑ හිට් මෑන් ටූ එකෙන් පස්සෙ.. :no: ඒවයෙත් ගැහුවෙ නෑ ඉවර වෙනකන්.. පට්ට අමාරුනේ බං..:(

    NFS අලුත් එකේ පාර පෙන්නන්නෙ නැද්ද බං මැප් එකේ.. මට කොල්ලෙක් කිව්වා පෙන්නන්නෙ නෑ කියලා..:oo:

    hitman patta ban :yes: habai maath thaama iwara karala naa :dull:
    most wanted 2012 ekenan paara map eke thibba wage thamai mathaka. habai hariyatama sure naa. eka iwara karaata passe delete karala damma mata wadiya alluwe nathi nisa....:oo:
    eeta passeth ekak aawada danne naa :eek:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මචන් මම හෙට අනිවා ගණන් ටික දාන්නම්..... දැන් නිදිමතයි බන්..... 1 gb vga නම් 6500ක් වගේ වෙන්නේ... gigabyte 61 bord එකත් 7500ක් වගේ මතක.... හරියටම හෙට කියන්නම්..... :)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    resolution adu karala NFS Most Wanted (2012), Max Payne 3 & Hitman Absolution gahuwa mage HD Graphics 2000 eke :D

    Intel HD Graphics 4000 wala anith new games (Crysis2, Farcry3, BF2, COD MW-3) ehemath godak ewa wada, HD Graphics thiyenawanam Settings walin adu karala gahanna puluwan eth GTA-IV nam wada karanne na eka lesiyen gahanna puluwan gemak newei :(