යුරා ෆට්ටම අහිංසකයි බන් ......
habayi ehema nam hamotama sama se salakanna oni. ekekta eka vidiyak / nithiyak thava ekekta thava vidiyak venna ba.....

යුරා ෆට්ටම අහිංසකයි බන් ......
habayi ehema nam hamotama sama se salakanna oni. ekekta eka vidiyak / nithiyak thava ekekta thava vidiyak venna ba.....

ekane ohoma karanne, umbata, mata vage kala nam dannava karana de.....යුරා ෆට්ටම අහිංසකයි බන් ......![]()

අනේ අයියේ මාවනම් ගාගන්න එපා.....මම නම් අහිංසකයිekane ohoma karanne, umbata, mata vage kala nam dannava karana de.....![]()

ane mama nodannavane thoge ahinsaka kama.....අනේ අයියේ මාවනම් ගාගන්න එපා.....මම නම් අහිංසකයි![]()

parissamin putho thuna setveyi....මම යනවා දොයියන්න , ටැබක් ගැන හෙට කියන්නම් , අර ට්‍රිප ගැන බලහන්

VAT 69 බෝතලයක් ගත්තා .. රත්නේ ගසමුද ?![]()
අමුවෙන්ද....?? කලවම් කරලද.....??

thopi ohoma daily gasala cirrhosis hadaganiyav......![]()
නොබොන එකාටත් හැදෙන එකේ, බීලම හදාගන්න එක සැපයි බං......

ඌත් ඉන්නේ කට්ට කන්න වෙන සබ්ජෙක්ට් එකකනෙ. ඌට ලේසියෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකට බහින්න ඌ කැමති නෑනෙ..![]()
uuta e subject ekata bahinna gedarin chance ekak denneth na vage....
මූ දැන් කරන වැඩේටත් ගෙදරින් කැමැත්තක් නෑනෙ.. ඒක මූට ගෙදර ඒවා නැතුව පිටින් කරන්න තිබුනා කරන්න ඕනෙම නං..
මුල මැද අග තේරුනේ නෑ...... 
කොසා කවි ලිවානම් මෙහෙම තියෙයි කෙල්ලොන්ට
ටැබ්ලට් සදකි නොට්ටුවනම් මට අඩ සදකි
එළිඩියෙන් නම් මම නංගෝ ලොකු පොරකි
වයර් අමුණලා මම කරන්නේ නෙට්වර්කි
මේල් ටු ෆිමෙල් දුටුවිට සිහිවෙයි මගේ කුක්කි![]()
habayi ehema nam hamotama sama se salakanna oni. ekekta eka vidiyak / nithiyak thava ekekta thava vidiyak venna ba.....
subha udaasanak wewaa sahodarayini........![]()
මේ නම් අනිවා පොඩි එකී නිදියනකම් ඉදලා, දෙක සෙට් කර ගැනීමේ සලකුණු......
ජයවේවා..... 
nidimaragena, deka setkaraganna try karanava vage........subha udaasanak wewaa sahodarayini........![]()

සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වෙන අය ගැන ඈහුවා දැන ගත්තා කළකිරුනා....!!

මේ නම් අනිවා පොඩි එකී නිදියනකම් ඉදලා, දෙක සෙට් කර ගැනීමේ සලකුණු......
![]()
![]()
ජයවේවා.....
![]()

සුභ උදෑසනක් වේවා.....![]()
තවම වැඩ......

ow machan, u ohoma katta kanna oni ekek nemeyi. habayi uuta kavada hari hari yanava. asadharaneta vadi ayusha naha.....

යුරා ෆට්ටම අහිංසකයි බන් ......![]()

ekane ohoma karanne, umbata, mata vage kala nam dannava karana de.....![]()

සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වෙන අය ගැන ඈහුවා දැන ගත්තා කළකිරුනා....!!