EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවා දොයියන්න , ටැබක් ගැන හෙට කියන්නම් , අර ට්‍රිප ගැන බලහන්
    parissamin putho thuna setveyi....:cool:
    hari, hari balannam.....:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    VAT 69 බෝතලයක් ගත්තා .. රත්නේ ගසමුද ? :P

    :cool: අමුවෙන්ද....?? කලවම් කරලද.....?? :P

    ආන් අද එකෙක්, මාළඹේ සතොසෙන්, ඕල්ඩ් කෙග් එකක් ගත්ත එකෙක් විසික් කරපු බිලකුයි, පරණ බෝතලේකුයි උස්සන් ගියා.... කිරියේ දානවා අද ඕල්ඩ් කෙග් ගැසුවා කියාගෙන..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌත් ඉන්නේ කට්ට කන්න වෙන සබ්ජෙක්ට් එකකනෙ. ඌට ලේසියෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකට බහින්න ඌ කැමති නෑනෙ.. :rolleyes:

    uuta e subject ekata bahinna gedarin chance ekak denneth na vage....

    මූ දැන් කරන වැඩේටත් ගෙදරින් කැමැත්තක් නෑනෙ.. ඒක මූට ගෙදර ඒවා නැතුව පිටින් කරන්න තිබුනා කරන්න ඕනෙම නං..

    :rolleyes: මුල මැද අග තේරුනේ නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා කවි ලිවානම් මෙහෙම තියෙයි කෙල්ලොන්ට

    ටැබ්ලට් සදකි නොට්ටුවනම් මට අඩ සදකි
    එළිඩියෙන් නම් මම නංගෝ ලොකු පොරකි
    වයර් අමුණලා මම කරන්නේ නෙට්වර්කි
    මේල් ටු ෆිමෙල් දුටුවිට සිහිවෙයි මගේ කුක්කි :P

    :shocked:

    pumpkinvomit.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::cool:
    habayi ehema nam hamotama sama se salakanna oni. ekekta eka vidiyak / nithiyak thava ekekta thava vidiyak venna ba.....

    සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වෙන අය ගැන ඈහුවා දැන ගත්තා කළකිරුනා....!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වෙන අය ගැන ඈහුවා දැන ගත්තා කළකිරුනා....!!
    :(:(
    :cool: මේ නම් අනිවා පොඩි එකී නිදියනකම් ඉදලා, දෙක සෙට් කර ගැනීමේ සලකුණු...... :yes: :D :) ජයවේවා..... :)
    :P:P
    සුභ උදෑසනක් වේවා..... :) :D තවම වැඩ......
    11.gif
    11.gif

    thaman hisata thama athamaya sevanalla ga mokakda kiyanavane......:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow machan, u ohoma katta kanna oni ekek nemeyi. habayi uuta kavada hari hari yanava. asadharaneta vadi ayusha naha.....

    අද කාලේ හරියන්නේ අසාධාරණේ කරන එකාට බන් :dull:

    යුරා ෆට්ටම අහිංසකයි බන් ...... :dull:

    ඔව් ඔව් අහිංසකයි මලක් වගේ :P:rofl:

    ekane ohoma karanne, umbata, mata vage kala nam dannava karana de.....:frown:


    ඔව් මම දෙනවා නංගිගේ හොම්බ රිවට් වෙන්න ඔහොම කිව්වනම් ..මොනවා උනත් මූ අයියා ... අම්ම තාත්තා මොකක් කිව්වත් කමක් නෑ අපිට :angry:

    සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වෙන අය ගැන ඈහුවා දැන ගත්තා කළකිරුනා....!!

    ඔව්වා මොනාද බන් අල්ලලා දාපන් !! හිතට හයිය ගනින් !! එක අරමුණක් තියාගනින් .. උඹට ජය !
     
    Status
    Not open for further replies.