හොඳටම රිදිලා
මම බීපු ඇට නමයක් නෑ බොල..අපි තනියෙම ගසන්නේ නෑ.. එව්වා අරන් තියෙන්නේ හොට්ටියන්ට කෑම හදන්න උගන්නන්න එන දවසට ගසන්න![]()
මේ මම මග එන ගමන්..... ආන් අපේ කෙග් කිඹුලා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා...... 

එතකොට උඹ දැන් ඔය බයිකේ එකේ එන ගමන්ද ත්‍රෙඩ් එකට ආවේ ?මේ මම මග එන ගමන්..... ආන් අපේ කෙග් කිඹුලා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා......
![]()
එතකොට උඹ දැන් ඔය බයිකේ එකේ එන ගමන්ද ත්‍රෙඩ් එකට ආවේ ?
ඔව් ඔව් ෆෝන් එකෙන්...... 
උඹ බයික් එක පදින ගමන් ෆෝන් එකෙන් සිංහලෙන් ත්‍රෙඩ් එකේ ටයිප් කරනවා ?ඔව් ඔව් ෆෝන් එකෙන්......
![]()
කොන්ඩේ කපපු ජර්මන් කාරයානේ.......නො හුරතලනේඋඹ බයික් එක පදින ගමන් ෆෝන් එකෙන් සිංහලෙන් ත්‍රෙඩ් එකේ ටයිප් කරනවා ?
අපි චීන වත්, කොන්ඩේ බැඳපු උන් වත් නෙමෙයි බොල!

උඹ බයික් එක පදින ගමන් ෆෝන් එකෙන් සිංහලෙන් ත්‍රෙඩ් එකේ ටයිප් කරනවා ?
අපි චීන වත්, කොන්ඩේ බැඳපු උන් වත් නෙමෙයි බොල!
ඈයි බැරිද.....?? මේ වැස්සේ, අයිනකට ඈල්ලුවා, ෆෝන් එක ගත්තා.... බ්‍රවුසරේ දාගත්තා, හෙළකුරු වලින් කෙටුවා.... සිම්පල්.....
දාගත්තේ නැද්ද....?? 
ඊයේ තරියගේ සෙට් එක හිල් වෙලාද දන්නේ නෑ අර හීල්ස් තියෙන සපත්තු වලට......
එහෙනම් ඉතින් තුන හදලා ඉවරයි 
සුභ උදෑසනක් වේවා......![]()
ඊයේ තරියගේ සෙට් එක හිල් වෙලාද දන්නේ නෑ අර හීල්ස් තියෙන සපත්තු වලට......
![]()
එහෙනම් ඉතින් තුන හදලා ඉවරයි
![]()
තුන හිල් කරගන්න එක සැපයි බන් 
සියළු දෙනාට සහ විශේෂයෙන් ඊයේ නාගසලං වූ වරත්තු කුකුළන්ට සුබ උදෑසනක් වේවා!!!!!![]()