EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳටම රිදිලා :rofl:

    මම බීපු ඇට නමයක් නෑ බොල..අපි තනියෙම ගසන්නේ නෑ.. එව්වා අරන් තියෙන්නේ හොට්ටියන්ට කෑම හදන්න උගන්නන්න එන දවසට ගසන්න :D

    :shocked: මේ මම මග එන ගමන්..... ආන් අපේ කෙග් කිඹුලා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේ මම මග එන ගමන්..... ආන් අපේ කෙග් කිඹුලා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා...... :P
    එතකොට උඹ දැන් ඔය බයිකේ එකේ එන ගමන්ද ත්‍රෙඩ් එකට ආවේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඔව් ඔව් ෆෝන් එකෙන්...... :)
    උඹ බයික් එක පදින ගමන් ෆෝන් එකෙන් සිංහලෙන් ත්‍රෙඩ් එකේ ටයිප් කරනවා ?
    අපි චීන වත්, කොන්ඩේ බැඳපු උන් වත් නෙමෙයි බොල!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ බයික් එක පදින ගමන් ෆෝන් එකෙන් සිංහලෙන් ත්‍රෙඩ් එකේ ටයිප් කරනවා ?
    අපි චීන වත්, කොන්ඩේ බැඳපු උන් වත් නෙමෙයි බොල!
    කොන්ඩේ කපපු ජර්මන් කාරයානේ.......නො හුරතලනේ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ බයික් එක පදින ගමන් ෆෝන් එකෙන් සිංහලෙන් ත්‍රෙඩ් එකේ ටයිප් කරනවා ?
    අපි චීන වත්, කොන්ඩේ බැඳපු උන් වත් නෙමෙයි බොල!

    :yes: ඈයි බැරිද.....?? මේ වැස්සේ, අයිනකට ඈල්ලුවා, ෆෝන් එක ගත්තා.... බ්‍රවුසරේ දාගත්තා, හෙළකුරු වලින් කෙටුවා.... සිම්පල්..... :cool:

    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en

    :oo: දාගත්තේ නැද්ද....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා එනකන් :P

    121.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :cool:

    :shocked: ඊයේ තරියගේ සෙට් එක හිල් වෙලාද දන්නේ නෑ අර හීල්ස් තියෙන සපත්තු වලට...... :rofl: :P එහෙනම් ඉතින් තුන හදලා ඉවරයි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් වේවා...... :cool:

    :shocked: ඊයේ තරියගේ සෙට් එක හිල් වෙලාද දන්නේ නෑ අර හීල්ස් තියෙන සපත්තු වලට...... :rofl: :P එහෙනම් ඉතින් තුන හදලා ඉවරයි :dull:

    :dull: තුන හිල් කරගන්න එක සැපයි බන් :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු දෙනාට සහ විශේෂයෙන් ඊයේ නාගසලං වූ වරත්තු කුකුළන්ට සුබ උදෑසනක් වේවා!!!!!:angry:
     
    Status
    Not open for further replies.