i3, i5 ප්‍රොසසර් වලට සපෝට් කරන බෝඩ් වල එනවද ඒ VGA එක..?
මං වැඩිය දන්නෑ බං කොම් ගැන..
අපිට අලුත් කොම් දෙනවා කිව්වා ඔෆිස් එකෙන්..
මගේ ගෙදර කොම් එකේ EVGA 2GB එකක් තියෙනවා..
හොඳ කොම් එකක් හම්බවුනොත් ඒක ගහන්ඩ පුළුවන්..
ඒක මං පනස්දාස් ගාණකට ගත්තෙ යාලුවෙක්ගෙන්..
ඒකෙ නම් ගේම් වැඩ..
Aluth Processors wala enne HD Graphics 4000 thamai....sahotama eka balaganna puluwan mehema...>>>>>
Desktop eke thiyena Computer Icon eka right click karala Properties yanna
Eta passe Rating kiyana kotase watila thiyena "Windows Experience Index" link eka click karanna (rating eka watila nathnum rating eka calculate karanna kiyala denna)
Eta passe ena window eke table ekak wage thiyena kotase yata athi "view and print detailed perfromance....." kiyala thiyena link eka click karanna....
ethakota computer eke okkoma details(CPU,RAM, Graphics, HDD) tika enawa....Graphics kiyana kotase VGA eke model eka thiyenawa ethana athi HD Graphics version eka...

Last edited:



