EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඔය වැඩිපුර ඉස්පිලි පාපිලි අරවා මෙව්වා දාලානේ...... නැතිනම් ඔය යස අපුරුවට සිංහල අකුරු ටික තියෙන්නේ......... :rofl::P:rolleyes:
    seddak kiyanawa....
    hariyata kiyawala balapiya mage yaka awussanne netuwa....
    me ara datha neti kupaadiyawa mathak wela inna welawe...........:angry::angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    seddak kiyanawa....
    hariyata kiyawala balapiya mage yaka awussanne netuwa....
    me ara datha neti kupaadiyawa mathak wela inna welawe...........:angry::angry::angry:

    ඉතින් කියවලා තමයි මම අරම කිව්වේ...... උඹ වැඩිපුර ඉස්පිලි පාපිලි එකතු කරලා....... :P:P (දැන් නම් ඔන්න ෂුවර් මහසෝනා වැහුනා....... ) :rofl::P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොසෝ, මෙහේ ඉදන්, කුරුණෑගලට යන්න, ගූගල් දෙයියෝ පාරක් පෙන්වනවා..... කළගෙඩිහේනෙන් හැරිලා ගිහින්, මීරිගම , ගිරිඋල්ල පැත්තෙන්.... ඒ පාර ගැන යමක් දන්නවද.....??
    වටවන්දනාවෙ යන්න හදන්නෙ කැහිල්ලක්වත් ආවද? මෙහෙ එන්න එපා ඔය යන දිහාකින් පලයන්:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් BBM අයින් කරා... දැන් නම් ඇත්තටම බැටරිය අල්ලන් හිටිනවා වගේ.... :dull:

    ඒකනේ මම කිව්වේ...... දාගෙන පැයේන් දෙකෙන් මට වැඩේ මීටර් වුනා...... අර ඔර්ඩර් කරපු ස්ටෑන්ඩ් එක ආවද........?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    itin hadala deepanko ban...
    umba dannawa ne mama me reddawal gena makunu pa**k taramwath danne ne kiyala...............

    thowa SHWT official hardware & software providership eken kapanawa........:dull:

    :cool: හිටු හිටු මම මේ වැඩ ටික ඉවර කරගෙන මම එන්නම්.... ඕකේ බැකප් එකක් අරන් හිටු මම එනකම්...... :yes: :D

    SHWT :rolleyes: ඒ මොකක්ද ඒ.....??
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: හිටු හිටු මම මේ වැඩ ටික ඉවර කරගෙන මම එන්නම්.... ඕකේ බැකප් එකක් අරන් හිටු මම එනකම්...... :yes: :D

    SHWT :rolleyes: ඒ මොකක්ද ඒ.....??

    උඹට අළුත් බටර් පාරක් ඔය වැඩේ කරගන්න.......... :rofl::rofl::P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකනේ මම කිව්වේ...... දාගෙන පැයේන් දෙකෙන් මට වැඩේ මීටර් වුනා...... අර ඔර්ඩර් කරපු ස්ටෑන්ඩ් එක ආවද........?

    ඒක ඉතින් එනකොට දෙසැම්බර් වත් වෙයි..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:
    නෑ. ගිහිල්ලා නෑ. හැබැයි ගිරිඋල්ල - කුරුණෑගල පාර නං හදලා.

    :oo: කුරුණෑගලට යන්න උවමනාවක් තියෙනවා..... වරකාපොල ඉදලා, කුරුණෑගලට පාර ගන්න දෙයක් නෑ..... වාහනේකට නම් අවුලක් නෑ..... බයික් එකට අමාරුයි.... ඒකයි ඈහුවේ, ඔය පාර කොහොමද කියලා...... :D
     
    Status
    Not open for further replies.