එහෙනම් ඉතිං ඔය මැසෙන්ජර් එකෙන් වැඩක් නෑ... මම හිතුවා ඕකට මුලින්ම යුරාව ඇඩ් වුනහම ඕක අනිවා අයින් කරන්න වෙයි කියලා...![]()
කිව්වා කියලා හිතා ගනු..... 
බහිනවා....... මම කිසිම කනෙක්ෂන් එකක ඔන් කරන්නේ නැතුවයි දාලා බැලුවේ...... බහිනවා.....
මගේ එහෙම අවුලක් නෑ නේ බං...... Sure ද BBM අයින් කරහම අවුල හරි ගියා කියලා......??
යකෝ බොනවා නම් සද්ද නැතුව තනියම බීපිය අපේ බඩවල් ඌයියා නොකර.....
බීලා ඉවර වෙලා කියපිය......



