EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් ඉතිං ඔය මැසෙන්ජර් එකෙන් වැඩක් නෑ... මම හිතුවා ඕකට මුලින්ම යුරාව ඇඩ් වුනහම ඕක අනිවා අයින් කරන්න වෙයි කියලා... :rofl:

    :frown: කිව්වා කියලා හිතා ගනු..... :angry:

    බහිනවා....... මම කිසිම කනෙක්ෂන් එකක ඔන් කරන්නේ නැතුවයි දාලා බැලුවේ...... බහිනවා.....

    :oo: මගේ එහෙම අවුලක් නෑ නේ බං...... Sure ද BBM අයින් කරහම අවුල හරි ගියා කියලා......??
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: යකෝ බොනවා නම් සද්ද නැතුව තනියම බීපිය අපේ බඩවල් ඌයියා නොකර..... :angry: :frown:

    එහෙමත් නැත්නම්, අර අරූ වගේ ;) බීලා ඉවර වෙලා කියපිය...... :P

    මම මෙව්වා කියන්නේ බොන ගමන් ! ෆයි සොසේජස් කන්න බැරි හින්දා ඇපල් කමින් බොමි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ හවසට රොටියක් කාලා ප්ලේන්ටියක් ගහන මේ හන්දියේ කඩේ වගේ කඩ කොහෙද ඔය foursquare වල...... :P

    :oo: සමහර ඒවා තියෙනවා...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry:

    ලොල් ලොල් ලාවට රිදිලා. උඹට ඕනනම් යමන්, හැබැයි කලගෙඩිහේනෙන් නෙමෙයි කෙලින්ම පස්යාල බුදුමැදුර ලඟින් වමට දාලා එන්න පුලුවන්.:dull::dull:පාර හොඳයි:dull:

    ඔච්චරයි තියෙන්නෙ. රොකට් කලත් පැය එකහමාරක් යනව. :P

    පලයන් හම්බ ගස් *න්නයෝ වැඩක් බලාගෙන ! :angry: තොගේ අම්මගෙන් පාර අහගන්නම් තෝ කියන්න ඕන නෑ අපිට :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පලයන් හම්බ ගස් *න්නයෝ වැඩක් බලාගෙන ! :angry: තොගේ අම්මගෙන් පාර අහගන්නම් තෝ කියන්න ඕන නෑ අපිට :angry:
    වෙට්ට පාසිව ඔය හොයාගෙන තියෙන්නේ.. :lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයුබෝවන්.. ඔබලාගේ සැප දුක් කෙසේද ?
    කිඹුල් වයින් බෝතලේ නුදුරු දිනකදී ලැබෙනු ඇත.
    4.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයුබෝවන්.. ඔබලාගේ සැප දුක් කෙසේද ?
    කිඹුල් වයින් බෝතලේ නුදුරු දිනකදී ලැබෙනු ඇත.
    4.gif

    අපිත් බොනවා ඕවා :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයුබෝවන්.. ඔබලාගේ සැප දුක් කෙසේද ?
    කිඹුල් වයින් බෝතලේ නුදුරු දිනකදී ලැබෙනු ඇත.
    4.gif
    තව මාසයකුත් දින 26ක් වගේ නුදුරැ දිනකින්ද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැස්සට ජයවේවා ..
    තෙමි තෙමී ආතල් එකේ පැමිණියෙමි ..තුහ් නොදකිං
    වැස්සත්, උඹලා නිවාඩු ගන්නවා වගේ, මාස දෙකකට කලින් කියලාද එන්න ඕනා ? :P
     

    kingdewi

    Well-known member
  • ආයුබෝවන්.. ඔබලාගේ සැප දුක් කෙසේද ?
    කිඹුල් වයින් බෝතලේ නුදුරු දිනකදී ලැබෙනු ඇත.
    4.gif

    කිඹුල් වයින් :baffled:
    අර ස්නේක් වයින් වගේ උඹ කිඹුල්ස්වත් වයින් එකකට දාන්නද යන්නේ :dull::P:rofl:
     

    kingdewi

    Well-known member
  • වැස්සත්, උඹලා නිවාඩු ගන්නවා වගේ, මාස දෙකකට කලින් කියලාද එන්න ඕනා ? :P

    අන්න වහිනවනම් ක්‍රමේ :P
    මේක නිකන් උඹ කොකාකෝල බොනවා වගේ ..දීගෙන දීගෙන යන්නේ :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න වහිනවනම් ක්‍රමේ :P
    මේක නිකන් උඹ කොකාකෝල බොනවා වගේ ..දීගෙන දීගෙන යන්නේ :rofl::P
    එහෙම වැස්සොත් නං උඹලට ගංවතුරත් දායි! :lol:
     
    Status
    Not open for further replies.