ඇඩෝ !! කව්ද ඩො චන්ඩි ?![]()

කිනා නිව්වම තමයි මතක් උනේ, එදා 2වෙනි බෝතලේ තාම ඉතුරුද ?![]()


ඇපල් කෑවමත් වෙරි වෙනවද ?මැරීඩ් කලබ් 8 න් දෙකක්ම දැම්මද අපේ ෆියර්ලස් කාරයා ? මට දෙක දෙක පේනෝ !මම යනෝ !
![]()

අපි අහිංසකයි අයියා ..ඔය කන ඇපල් තමයි චන්ඩි ..ඔවු අම්මප![]()
දැන් තුනට අත්තිවාරම දාන්නේ කවදද ? 
බියර්නෙ ? විස්කි බෝතලේ ගහලා කෙලින් ඉන්න උඹට ඔය බියර් කෑන් එකක් ගැහුවා කියලා වෙරි වෙන්න විදියක් නෑ.. නැත්තං දැන් වෙනකොට බියර් කෙස් එකක්ම බිව්වද ?ඇපල් සමග මද්‍යසාරය !
![]()

දැන් ෆියර්ලස් ඩ්‍රයිවර් වෙලා වෙන්න ඇති..දහතුනේ අයිටම් එක ගත්තත් හරි ෆියර්ලස් කාරයා මිසිං !![]()

උඹල එකෙක් ගාවවත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවද ? තියෙනවනම් කියපල්ලා ෆෝන් එකක් ගන්න ඕන !

බියර්නෙ ? විස්කි බෝතලේ ගහලා කෙලින් ඉන්න උඹට ඔය බියර් කෑන් එකක් ගැහුවා කියලා වෙරි වෙන්න විදියක් නෑ.. නැත්තං දැන් වෙනකොට බියර් කෙස් එකක්ම බිව්වද ?![]()
අරක දිහා බලනකොට කිඹුලාව මතක් වෙන නිසා කඩන්න බෑ
අම්මප ඩබල් ඩබල් දැන් නම් 
ඒක මිසක් !දැන් තුනට අත්තිවාරම දාන්නේ කවදද ?
![]()

දැන් ෆියර්ලස් ඩ්‍රයිවර් වෙලා වෙන්න ඇති..![]()


දැමූ අත්තිවාරම බිඳිය හැකි අවදානමක් පවතින හෙයින් දෙක එලියට ආ පසු තුන අරඹමි![]()

s2 china කොපියක් ගනින්. හොඳ ඒවා තියනවා. 1.2ghz dual core, dual sim ඒවා තියනවා 3000ට වගේ..හික් හික් !! ඌ දැන් වටේ යනවා ඇති !
නෑ බන් එක පාර දීල ලොකු ෆෝන් එකක් ගන්න හිතෙන්නේ නෑ ඒකයි![]()
මගේ නම් ද්වාරයට කොන්ක්‍රීට් දමා ඇති හෙයින් තුන අහලකවත් නැත![]()
