EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැරීඩ් කලබ් 8 න් දෙකක්ම දැම්මද අපේ ෆියර්ලස් කාරයා ? මට දෙක දෙක පේනෝ ! :dull: මම යනෝ ! :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිනා නිව්වම තමයි මතක් උනේ, එදා 2වෙනි බෝතලේ තාම ඉතුරුද ? :D

    ඉතුරු වෙලා තිබිලා ටිකක් මම ඊයේ කෙලල ඇරියා !! උඹට තමා දෙකම ගෙනාවේ :baffled::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැරීඩ් කලබ් 8 න් දෙකක්ම දැම්මද අපේ ෆියර්ලස් කාරයා ? මට දෙක දෙක පේනෝ ! :dull: මම යනෝ ! :(
    ඇපල් කෑවමත් වෙරි වෙනවද ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි අහිංසකයි අයියා ..ඔය කන ඇපල් තමයි චන්ඩි ..ඔවු අම්මප :oo:

    ඒක මිසක් ! :dull: දැන් තුනට අත්තිවාරම දාන්නේ කවදද ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දහතුනේ අයිටම් එක ගත්තත් හරි ෆියර්ලස් කාරයා මිසිං ! :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: ඇපල් සමග මද්‍යසාරය ! :baffled:
    බියර්නෙ ? විස්කි බෝතලේ ගහලා කෙලින් ඉන්න උඹට ඔය බියර් කෑන් එකක් ගැහුවා කියලා වෙරි වෙන්න විදියක් නෑ.. නැත්තං දැන් වෙනකොට බියර් කෙස් එකක්ම බිව්වද ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල එකෙක් ගාවවත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවද ? තියෙනවනම් කියපල්ලා ෆෝන් එකක් ගන්න ඕන !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දහතුනේ අයිටම් එක ගත්තත් හරි ෆියර්ලස් කාරයා මිසිං ! :(
    දැන් ෆියර්ලස් ඩ්‍රයිවර් වෙලා වෙන්න ඇති.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹල එකෙක් ගාවවත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවද ? තියෙනවනම් කියපල්ලා ෆෝන් එකක් ගන්න ඕන !
    :baffled: :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බියර්නෙ ? විස්කි බෝතලේ ගහලා කෙලින් ඉන්න උඹට ඔය බියර් කෑන් එකක් ගැහුවා කියලා වෙරි වෙන්න විදියක් නෑ.. නැත්තං දැන් වෙනකොට බියර් කෙස් එකක්ම බිව්වද ? :oo:

    දැනට බියර් 3යි :oo: අරක දිහා බලනකොට කිඹුලාව මතක් වෙන නිසා කඩන්න බෑ :baffled: අම්මප ඩබල් ඩබල් දැන් නම් :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැමූ අත්තිවාරම බිඳිය හැකි අවදානමක් පවතින හෙයින් දෙක එලියට ආ පසු තුන අරඹමි :P

    මගේ නම් ද්වාරයට කොන්ක්‍රීට් දමා ඇති හෙයින් තුන අහලකවත් නැත :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් හික් !! ඌ දැන් වටේ යනවා ඇති ! :rofl:




    නෑ බන් එක පාර දීල ලොකු ෆෝන් එකක් ගන්න හිතෙන්නේ නෑ ඒකයි :oo:
    s2 china කොපියක් ගනින්. හොඳ ඒවා තියනවා. 1.2ghz dual core, dual sim ඒවා තියනවා 3000ට වගේ..
     

    kingdewi

    Well-known member
  • මගේ නම් ද්වාරයට කොන්ක්‍රීට් දමා ඇති හෙයින් තුන අහලකවත් නැත :dull:

    ද්වාරයට කොන්ක්‍රීට් දමන්නට තැත් කළහොත් ,කොන්ක්‍රීට් නැති ද්වාරයකට සියලු වරප්‍රසාද හිමිවනු ඇති බව මම නම් දන්වා සිටිමි :rolleyes:
     
    Status
    Not open for further replies.