EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: එහෙම වෙන්නේ නෑ..... කොන්ත්‍රාත් එකක් බාර අරන් ඉන්නේ මම..... :D :P
    උඹ දැන් ද්වාර වල සිම්නෙති කඩන එකද කරන්නේ ? :P
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused: තේරුනේ නෑ කියහන්කෝ...... :no:
    බබා....:eek:
    ඊයේ තරිය කියුවෙ කොන්ක්‍රිට් දාල කියල මොකක්ද හිලකට:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :confused: තේරුනේ නෑ කියහන්කෝ...... :no:

    පොඩි මුද්‍රණ දෝෂයක්.. ඔන්න edit කලා.. :P

    බබා....:eek:
    ඊයේ තරිය කියුවෙ කොන්ක්‍රිට් දාල කියල මොකක්ද හිලකට:P
    :yes: :yes:
    මේක :
    මගේ නම් ද්වාරයට කොන්ක්‍රීට් දමා ඇති හෙයින් තුන අහලකවත් නැත :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බබා....:eek:
    ඊයේ තරිය කියුවෙ කොන්ක්‍රිට් දාල කියල මොකක්ද හිලකට:P

    :oo: ** ** බං..... මම රාජයත්‍රාන්ත්‍රිකව *** ***...... :yes: ** ** ***** *** *** වගේ *** **...... :P

    මල් ජංගි කාරයින් මේක දිහා බලාගෙන ඉන්න බැවින්, ටයිප් කරපු ටික එඩිට් කරා....... :yes: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: නැකතක් සෙට් කරමින් පවතිනවා..... අද තරියා ගෙට ගොඩ වෙනකොටම නැකත වැඩ කරයි...... තුන සෙට් වෙයි...... :P ;)

    කොහුවල ප්‍රදේශයේ උණුසුම් නොසන්සුන්කාරී තත්වයක් කියලා අද නිව්ස් වලට යයිද දන්නේ නෑ....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඒ කාලේ අන්ධයිනේ බං ආලෙන්....... :P

    :yes: කියලා වැඩක් නෑ බං...... :baffled::dull:

    කොහුවල ප්‍රදේශයේ උණුසුම් නොසන්සුන්කාරී තත්වයක් කියලා අද නිව්ස් වලට යයිද දන්නේ නෑ....... :rofl:

    :no: නෑ නෑ එහෙම වෙන්නේ නෑ...... මේ මම කරපු ගුරුකමක් වැරදිලා නැත..... :no: :yes: :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: කියලා වැඩක් නෑ බං...... :baffled::dull:

    :no: නෑ නෑ එහෙම වෙන්නේ නෑ...... මේ මම කරපු ගුරුකමක් වැරදිලා නැත..... :no: :yes: :D
    එහෙම වෙන්නේ නෑත්තෙ මොකද, කිරිත් එක්ක සමහන් බොනවද....:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: නෑ නෑ එහෙම වෙන්නේ නෑ...... මේ මම කරපු ගුරුකමක් වැරදිලා නැත..... :no: :yes: :D

    එතකොට හරිගිහිල්ලවත් තියෙනවද....... අනුන්ට ගුරුකම් කරන්නේ උඹ උඹටම ගුරුකමක් කරගනින්කෝ හොඳ එක පාරින් ටුවින්ස් නැතිනම් අර ඊයේ ටීවී එකේ නිව්ස් වලට පෙන්නුවා වගේ එක පාර පැටවූ 5 ක් හම්බෙන්නම......... :yes:
     
    Status
    Not open for further replies.