EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැරිම තත්වයක් ආව බං...... පාවිච්චියට කිසිම ෆෝන් එකක් තිබුනේ නෑ බං පාවිච්චි කර කර හිටපු 5800 එක ඩිස්ප්ලේ එක පෙන්නේ නැතිවම ගියා........ ඒ අස්සේ තමා මේ රට හාවා සෙට් වුනේ....... ඉතිං පොඩි රෝලක් ගහලා ගත්තා මේක........
    අපිට කොහෙන්ද රට හාවො :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එළ එල.. ඇයි බං ඉතිං ඔය ඉවසපු ඉවසිල්ල ඔහොමම තව ටිකක් හිටියා නං S4 එකක්ම ගන්න තිබ්බා නෙ:rolleyes:
    ඊටත් තව ටිකක් ඉවසුවානම් s5 එකක්ම ගන්න තිබ්බ:rofl::rofl::rofl:
    udeta busy office :oo: rata busy baby sitting :baffled:

    adow ubata kohomad a:D

    ඔහේ ඉන්නවා බාන් මෙහෙත් හරි වැඩ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැරිම තත්වයක් ආව බං...... පාවිච්චියට කිසිම ෆෝන් එකක් තිබුනේ නෑ බං පාවිච්චි කර කර හිටපු 5800 එක ඩිස්ප්ලේ එක පෙන්නේ නැතිවම ගියා........ ඒ අස්සේ තමා මේ රට හාවා සෙට් වුනේ....... ඉතිං පොඩි රෝලක් ගහලා ගත්තා මේක........

    යකෝ බැරිම තත්වයක් ආවමත් S3 ගන්නවනම් ඉතින් ආයෙ කුමන කතාද ... රටේ දියුණුව කියන්නෙ මේකටනෙ :cool:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඊටත් තව ටිකක් ඉවසුවානම් s5 එකක්ම ගන්න තිබ්බ:rofl::rofl::rofl:

    ඔහේ ඉන්නවා බාන් මෙහෙත් හරි වැඩ

    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ බැරිම තත්වයක් ආවමත් S3 ගන්නවනම් ඉතින් ආයෙ කුමන කතාද ... රටේ දියුණුව කියන්නෙ මේකටනෙ :cool:

    :lol:

    මහරජතුමා අපිට දැන් ඈස්චර්වය උදාකරලනේ තියෙන්නෙ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ බැරිම තත්වයක් ආවමත් S3 ගන්නවනම් ඉතින් ආයෙ කුමන කතාද ... රටේ දියුණුව කියන්නෙ මේකටනෙ :cool:

    මෙයා රෙද්දක් කියනවා ඉඳලා ඉඳලා ඇවිල්ලා........ යකෝ මම කොයි කාලේ ඉඳන්ද s3 එකක් ගන්න කුරුමානං ගගහා හිටියේ....... ඒ අතරේ තමා මේ තියෙන ෆෝන් එක ලෙඩ දෙන්න ගත්තේ....... ටික දවසක් වෙන ඔෆිස් ෆෝන් එකකට ලයින් එක ඩයිවර්ට් කරගෙනත් හිටියේ...... ඒ අස්සේ මේක සෙට් වුනා ගත්තා...... ඔන්න දියුණුව........ :frown::growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :lol:

    මහරජතුමා අපිට දැන් ඈස්චර්වය උදාකරලනේ තියෙන්නෙ....

    උදේට ආශ්චර්ය පේනවා පෑලියගොඩ හරහා එනකොට :growl::growl:

    traffic :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:

    මහරජතුමා අපිට දැන් ඈස්චර්වය උදාකරලනේ තියෙන්නෙ....

    :rofl:

    මෙයා රෙද්දක් කියනවා ඉඳලා ඉඳලා ඇවිල්ලා........ යකෝ මම කොයි කාලේ ඉඳන්ද s3 එකක් ගන්න කුරුමානං ගගහා හිටියේ....... ඒ අතරේ තමා මේ තියෙන ෆෝන් එක ලෙඩ දෙන්න ගත්තේ....... ටික දවසක් වෙන ඔෆිස් ෆෝන් එකකට ලයින් එක ඩයිවර්ට් කරගෙනත් හිටියේ...... ඒ අස්සේ මේක සෙට් වුනා ගත්තා...... ඔන්න දියුණුව........ :frown::growl:

    එළ එළ ... මොනව උනත් මරු භාණ්ඩෙ :love:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    2.gif

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL]  11-01-2013 01:20 PM young payya
    ඔන්න නාකින්ට රිදිලා
    7.gif

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823710#post15823710"]EK Married Club-8[/URL]  11-01-2013 02:08 PM young pa**  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL]  11-01-2013 01:50 PM young payya
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී

    :)
     
    :P++
     
    Status
    Not open for further replies.