අපිට කොහෙන්ද රට හාවොබැරිම තත්වයක් ආව බං...... පාවිච්චියට කිසිම ෆෝන් එකක් තිබුනේ නෑ බං පාවිච්චි කර කර හිටපු 5800 එක ඩිස්ප්ලේ එක පෙන්නේ නැතිවම ගියා........ ඒ අස්සේ තමා මේ රට හාවා සෙට් වුනේ....... ඉතිං පොඩි රෝලක් ගහලා ගත්තා මේක........

අපිට කොහෙන්ද රට හාවොබැරිම තත්වයක් ආව බං...... පාවිච්චියට කිසිම ෆෝන් එකක් තිබුනේ නෑ බං පාවිච්චි කර කර හිටපු 5800 එක ඩිස්ප්ලේ එක පෙන්නේ නැතිවම ගියා........ ඒ අස්සේ තමා මේ රට හාවා සෙට් වුනේ....... ඉතිං පොඩි රෝලක් ගහලා ගත්තා මේක........

ඊටත් තව ටිකක් ඉවසුවානම් s5 එකක්ම ගන්න තිබ්බඑළ එල.. ඇයි බං ඉතිං ඔය ඉවසපු ඉවසිල්ල ඔහොමම තව ටිකක් හිටියා නං S4 එකක්ම ගන්න තිබ්බා නෙ![]()



udeta busy officerata busy baby sitting
adow ubata kohomad a![]()
කැරි පුත්තුන්ට ඒවා කියනු නොලැබේ.![]()




බැරිම තත්වයක් ආව බං...... පාවිච්චියට කිසිම ෆෝන් එකක් තිබුනේ නෑ බං පාවිච්චි කර කර හිටපු 5800 එක ඩිස්ප්ලේ එක පෙන්නේ නැතිවම ගියා........ ඒ අස්සේ තමා මේ රට හාවා සෙට් වුනේ....... ඉතිං පොඩි රෝලක් ගහලා ගත්තා මේක........

ඊටත් තව ටිකක් ඉවසුවානම් s5 එකක්ම ගන්න තිබ්බ
ඔහේ ඉන්නවා බාන් මෙහෙත් හරි වැඩ
යකෝ බැරිම තත්වයක් ආවමත් S3 ගන්නවනම් ඉතින් ආයෙ කුමන කතාද ... රටේ දියුණුව කියන්නෙ මේකටනෙ![]()

යකෝ බැරිම තත්වයක් ආවමත් S3 ගන්නවනම් ඉතින් ආයෙ කුමන කතාද ... රටේ දියුණුව කියන්නෙ මේකටනෙ![]()


මහරජතුමා අපිට දැන් ඈස්චර්වය උදාකරලනේ තියෙන්නෙ....



මහරජතුමා අපිට දැන් ඈස්චර්වය උදාකරලනේ තියෙන්නෙ....

මෙයා රෙද්දක් කියනවා ඉඳලා ඉඳලා ඇවිල්ලා........ යකෝ මම කොයි කාලේ ඉඳන්ද s3 එකක් ගන්න කුරුමානං ගගහා හිටියේ....... ඒ අතරේ තමා මේ තියෙන ෆෝන් එක ලෙඩ දෙන්න ගත්තේ....... ටික දවසක් වෙන ඔෆිස් ෆෝන් එකකට ලයින් එක ඩයිවර්ට් කරගෙනත් හිටියේ...... ඒ අස්සේ මේක සෙට් වුනා ගත්තා...... ඔන්න දියුණුව........![]()

![]()
ඔන්න නාකින්ට රිදිලාCode:[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL] 11-01-2013 01:20 PM young payya![]()
























[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823710#post15823710"]EK Married Club-8[/URL] 11-01-2013 02:08 PM young pa** [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL] 11-01-2013 01:50 PM young payya
Code:[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823710#post15823710"]EK Married Club-8[/URL] 11-01-2013 02:08 PM young pa** [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL] 11-01-2013 01:50 PM young payya
++