NIKAMATA SAHO DHAEMME
අදාල අකුරු ටික කියපං බලන්න...........
ටිකක් දිව උලුක් නොවෙන නමක් දාපං දරුවට.......

මේකේ උන් නම් වෙන්න බෑ...![]()
AWULAK NAHA බොස්

NIKAMATA SAHO DHAEMME
අදාල අකුරු ටික කියපං බලන්න...........
ටිකක් දිව උලුක් නොවෙන නමක් දාපං දරුවට.......

මේකේ උන් නම් වෙන්න බෑ...![]()

මචං කිව්වට තරහ වෙන්න එපාය.
ක්ෂේම අකුරකට වඩා මෛත්රී හෝ පරම මෛත්රී අකුරක් තෝරා ගැනීම යහපත් බව මගේ දැනීමයි.
ඒ අකුරු වලින් එකක් හදන්න ඔනේ
ක්සේම ස්ථානයක් යන ජීවිතය රැකෙන ස්ථානයයි. එ අකුරින් තැනෙන නමින් දරුවාට සිත් පීඩාදිය අවම වේයැයි කියනු ලැබේ.ඒ අකුරු වලින් එකක් හදන්න ඔනේ
මොකක්ද කිබුලයියේ ක්ශේම කියන්නේ![]()
සාරවත් කියන එක වෙන්න ඔන (ණැනවත් කියන අදහසත් තියෙනවාද මන්දා?)ඒ අකුරු වලින් එකක් හදන්න ඔනේ
මොකක්ද කිබුලයියේ ක්ශේම කියන්නේ![]()

යකෝ......සාරන්යා ලස්සනයි නේ![]()












සසිපබා (සද කිරණ)
සරණ්යා (මූර්ධජ ණකාරය ආ) (සරණක්ම වන))
සසිනි (සදවැනි)
සසිපද්යා (සද උපදවන)

මේක ලස්සනයියකෝ......
මූර්ධජ ණ යන්න......
ඔය සරන්යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
නෙද්දකිං වල් උලමා![]()

යකෝ......
මූර්ධජ ණ යන්න......
ඔය සරන්යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
නෙද්දකිං වල් උලමා![]()


සoතුලි හෙසරා රෙනෙස්මී ගමගේ![]()
ගලායාමක් නෑ වගේ නේද නිකං...
සසිනිමේක ලස්සනයි

ක්සේම ස්ථානයක් යන ජීවිතය රැකෙන ස්ථානයයි. එ අකුරින් තැනෙන නමින් දරුවාට සිත් පීඩාදිය අවම වේයැයි කියනු ලැබේ.
සාරවත් කියන එක වෙන්න ඔන (ණැනවත් කියන අදහසත් තියෙනවාද මන්දා?)![]()

යකෝ......
මූර්ධජ ණ යන්න......
ඔය සරන්යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
නෙද්දකිං වල් උලමා![]()


යකෝ......
මූර්ධජ ණ යන්න......
ඔය සරන්යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
නෙද්දකිං වල් උලමා![]()
යකෝ 1 න යන්නක් වැරදුනාම ඔච්චර බැනුම් අහන්ඩ වෙනවද..වෙනයා හේසරාශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments
1.රෙනෙස්මී හෙසාරා
2.සoතුලි හෙසරා
3.චෙනායා රෙනෙස්මී
![]()
ගලායාමක් නෑ වගේ නේද නිකං...
නම් 3ක් වගේ 3 දෙනෙක් ගෙ
මන්දා මට හිතෙන දේ කිව්වෙ.. අවුලක් ගන්න එපා![]()

