EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
:DNIKAMATA SAHO DHAEMME
:no::no:
අදාල අකුරු ටික කියපං බලන්න...........
ටිකක් දිව උලුක් නොවෙන නමක් දාපං දරුවට.......
:yes:
මේකේ උන් නම් වෙන්න බෑ... :no:
4.gif

AWULAK NAHA බොස්:yes:
 
  • Like
Reactions: Dinushasankalpa

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචං කිව්වට තරහ වෙන්න එපාය.
    ක්ෂේම අකුරකට වඩා මෛත්‍රී හෝ පරම මෛත්‍රී අකුරක් තෝරා ගැනීම යහපත් බව මගේ දැනීමයි.

    :yes: ඒ අකුරු වලින් එකක් හදන්න ඔනේ

    මොකක්ද කිබුලයියේ ක්ශේම කියන්නේ :oo:
     
    • Like
    Reactions: SANJEE

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබලා රෙප් කැපුවා කියලා කිවුවෙ නැහැ නිකමට උබලට නාකි කියන්න ඔන නිසා රෙප් එක දාලා නාකින්ට රිදිලා කියලා දැම්මෙ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසිපබා (සද කිරණ)
    සරණ්‍යා (මූර්ධජ ණකාරය ආ) (සරණක්ම වන))
    සසිනි (සදවැනි)
    සසිපද්‍යා (සද උපදවන)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඒ අකුරු වලින් එකක් හදන්න ඔනේ

    මොකක්ද කිබුලයියේ ක්ශේම කියන්නේ :oo:
    ක්සේම ස්ථානයක් යන ජීවිතය රැකෙන ස්ථානයයි. එ අකුරින් තැනෙන නමින් දරුවාට සිත් පීඩාදිය අවම වේයැයි කියනු ලැබේ.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :yes: ඒ අකුරු වලින් එකක් හදන්න ඔනේ

    මොකක්ද කිබුලයියේ ක්ශේම කියන්නේ :oo:
    සාරවත් කියන එක වෙන්න ඔන (ණැනවත් කියන අදහසත් තියෙනවාද මන්දා?):D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සසිපබා (සද කිරණ)
    සරණ්‍යා (මූර්ධජ ණකාරය ආ) (සරණක්ම වන))
    සසිනි (සදවැනි)
    සසිපද්‍යා (සද උපදවන)

    11.gif


    සසිනි :love::love: මේක ලස්සනයි
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යකෝ......:angry::angry::angry::angry::angry::angry::angry:
    මූර්ධජ ණ යන්න......
    ඔය සරන්‍යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
    නෙද්දකිං වල් උලමා:angry::angry::angry::angry::angry:

    අෆ්ෆටසිරි එහෙමද?
    11.gif
    උන් ලගට යන උන් දන්නවා උන්ට කියන නම් :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සoතුලි හෙසරා රෙනෙස්මී ගමගේ :D
    :dull: ගලායාමක් නෑ වගේ නේද නිකං...
    නම් 3ක් වගේ 3 දෙනෙක් ගෙ
    මන්දා මට හිතෙන දේ කිව්වෙ.. අවුලක් ගන්න එපා :no:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ක්සේම ස්ථානයක් යන ජීවිතය රැකෙන ස්ථානයයි. එ අකුරින් තැනෙන නමින් දරුවාට සිත් පීඩාදිය අවම වේයැයි කියනු ලැබේ.

    noted.

    සාරවත් කියන එක වෙන්න ඔන (ණැනවත් කියන අදහසත් තියෙනවාද මන්දා?):D

    :)

    යකෝ......:angry::angry::angry::angry::angry::angry::angry:
    මූර්ධජ ණ යන්න......
    ඔය සරන්‍යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
    නෙද්දකිං වල් උලමා:angry::angry::angry::angry::angry:

    :lol::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ......:angry::angry::angry::angry::angry::angry::angry:
    මූර්ධජ ණ යන්න......
    ඔය සරන්‍යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
    නෙද්දකිං වල් උලමා:angry::angry::angry::angry::angry:
    :baffled: යකෝ 1 න යන්නක් වැරදුනාම ඔච්චර බැනුම් අහන්ඩ වෙනවද..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)
    වෙනයා හේසරා
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :dull: ගලායාමක් නෑ වගේ නේද නිකං...
    නම් 3ක් වගේ 3 දෙනෙක් ගෙ
    මන්දා මට හිතෙන දේ කිව්වෙ.. අවුලක් ගන්න එපා :no:

    අඩෝ නෑ මචන්. උබලගෙ comments වටිනවා මට. :)
    මටත් දැනෙන්නේ මෙක ගැලපෙන්නෙ නෑ :D
     
    Last edited:
    Status
    Not open for further replies.