english නම් ඕනෙයි කිව්වේ..
ගන දොස් කොහොම වෙතම මටනං ඒක නොකන් මුස්ලිම් නමක් වගේ..
huta අකුරු එන්නේ මම දන්න විදියට ලඝු-ලඝූ-ලඝු-ලඝු------ගිනි ගණය...........![]()

keliya tappetaදෙමටගොඩ සමන්තා එක පාරට මතක් වුනේ.........![]()

අමතක නොවෙන්නම දීල වගේ![]()



සන්ජියාගේ පරණ පොට් එකක් වෙන්න ඕන![]()

උඹ no mercy එකේ දුවට yes mercy කියලාම දාපන්කස්ටියටම ස්තුතී.විශෙෂයෙන් කිබුලයියට
![]()

උඹ no mercy එකේ දුවට yes mercy කියලාම දාපන්![]()

උඹ no mercy එකේ දුවට yes mercy කියලාම දාපන්![]()
. පොඩි mercy 
ek id ekak hadagena ena dawasata![]()

තරහ වෙන්නෙපා මරිසියෝ,මේ නම් 3ම කියෝනකොට දිව උළුක්කු වෙනවා....ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments
1.රෙනෙස්මී හෙසාරා
2.සoතුලි හෙසරා
3.චෙනායා රෙනෙස්මී
![]()



මේකේ උන් නම් වෙන්න බෑ...![]()
සසිනි හොදයැසසිපබා (සද කිරණ)
සරණ්යා (මූර්ධජ ණකාරය ආ) (සරණක්ම වන))
සසිනි (සදවැනි)
සසිපද්යා (සද උපදවන)
අර්නස්ටෝ චේ ගුවේරා වගේනේ බං ඒකවෙනයා හේසරා







