EK Married Club-8

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගන දොස් කොහොම වෙතම මටනං ඒක නොකන් මුස්ලිම් නමක් වගේ..
    :shocked: huta

    අකුරු එන්නේ මම දන්න විදියට ලඝු-ලඝූ-ලඝු-ලඝු------ගිනි ගණය...........:dull:

    :baffled::baffled: keliya tappeta

    දෙමටගොඩ සමන්තා එක පාරට මතක් වුනේ......... :baffled:

    :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)
    තරහ වෙන්නෙපා මරිසියෝ,මේ නම් 3ම කියෝනකොට දිව උළුක්කු වෙනවා....:baffled::baffled::baffled:
    මේකේ උන් නම් වෙන්න බෑ... :no:

    සසිපබා (සද කිරණ)
    සරණ්‍යා (මූර්ධජ ණකාරය ආ) (සරණක්ම වන))
    සසිනි (සදවැනි)
    සසිපද්‍යා (සද උපදවන)
    සසිනි හොදයැ
    වෙනයා හේසරා
    අර්නස්ටෝ චේ ගුවේරා වගේනේ බං ඒක:baffled::baffled::baffled::baffled::P:P:P
     
    Status
    Not open for further replies.