ඌ තවමත් නිල ඇඳුමෙන් සිටින නිසාත්, උඹත් නිල අදුන්මෙන් සිටිය එකෙක් නිසාත් මෙයට රිසි ප්රතිචාර නොදෙමි.තෙපි මේ අක්රෝෂයෙන් පරිභව කෙරෙනුයේ මටත් වදනිසුරු මහා කිවිත්තා වන මලිත්තාටත් දැ?
තෙල බානසුල්ලනි, හෙළ බසෙහි මෙ මනරම් බව කුඹලුන් විසින් තලන ඕඝයක් බදු හිස් හිස් ඇත්තවුන් වන් තෙපි කෙසේ නම් අවබෝධ කටයුතු ද?
අදෝමැයි...තෙපි වන් මූක මණ්ඩුකයන් හට කවර නම් බස් රස ද?
ලුලා නැති වලට කණයා පණ්ඩිතයාලු






