EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෙපි මේ අක්‍රෝෂයෙන් පරිභව කෙරෙනුයේ මටත් වදනිසුරු මහා කිවිත්තා වන මලිත්තාටත් දැ?
    තෙල බානසුල්ලනි, හෙළ බසෙහි මෙ මනරම් බව කුඹලුන් විසින් තලන ඕඝයක් බදු හිස් හිස් ඇත්තවුන් වන් තෙපි කෙසේ නම් අවබෝධ කටයුතු ද?
    අදෝමැයි...තෙපි වන් මූක මණ්ඩුකයන් හට කවර නම් බස් රස ද?
    ඌ තවමත් නිල ඇඳුමෙන් සිටින නිසාත්, උඹත් නිල අදුන්මෙන් සිටිය එකෙක් නිසාත් මෙයට රිසි ප්‍රතිචාර නොදෙමි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අප දන්නා බස් රස නම් ඔතරම් රළු නැත්තේය. 112, 131 වැනි බස් වල තිබූ ඒ රසයන් විඳි පණ්ඩුකයන් වැනි අපට මණ්ඩුකයන් ලෙසට අන්වර්ත ඇමිණවීම කොතරම් බ්‍රෂ්ට ද, කොතරම් අබූත ද
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ ඉඳලා ඉඳලා මේ පැත්තේ ආවේ ඒකයි එහෙනම්......... :P:rolleyes:
    :yes:
    7.gif
    :no::yes::no:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හව් අයි මෙට් යුවර් මදර් එපිසෝඩයක් ඩවුන්ලෝඩ් ගත වූ බැවින් බියර් බෝතලයක් සමග එයට අනු ගතවී පැමිණිමට අවසර කමත්වා :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප දන්නා බස් රස නම් ඔතරම් රළු නැත්තේය. 112, 131 වැනි බස් වල තිබූ ඒ රසයන් විඳි පණ්ඩුකයන් වැනි අපට මණ්ඩුකයන් ලෙසට අන්වර්ත ඇමිණවීම කොතරම් බ්‍රෂ්ට ද, කොතරම් අබූත ද
    වරේවායැ.....
    මූ හෙළුයෙන් කොටා ඇත:rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වරේවායැ.....
    මූ හෙළුයෙන් කොටා ඇත:rofl:
    කිඹුලයියේ සිරාවටම අහන්නේ.
    මේවා ඉස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත ඒවද?නැත්නම් පසුකාලිනව පොත පත ඇසුරින් ඉගෙන ගත්ත ඒවද?
    මටනම් පිස්සු වගේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලයියේ සිරාවටම අහන්නේ.
    මේවා ඉස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත ඒවද?නැත්නම් පසුකාලිනව පොත පත ඇසුරින් ඉගෙන ගත්ත ඒවද?
    මටනම් පිස්සු වගේ

    කස්ටිය හෝල්සේල් එකේ හෙළුවෙන් වනාගෙන වනාගෙන යද්දී ඔය වගේ ප්‍රශ්න අහලා උන්ව මානසිකව වට්ටනං එපා බං.......... :P:rofl::rofl:
     
    Status
    Not open for further replies.