EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිව්වොත් කිව්වා තියරියෙන් ඉන්න වෙන් උන් ඉන්නවා නම් පටබැඳ ගන්න සුදුසු. උඹත් සිමෙන්ති කඩන්න යන උන් පටබැඳි නම් තියාගන්න හදන්න එපා.. :P

    වැටිච්ච නම වැටුනා ..ඕව වෙනස් උනා කියල ඒ ඇතුලේ ඉන්නේ මමමනේ :rofl: අපි මේකේ ඉන්නේ ජොලියේ නේ බන් !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ්හ් ඔයාවත් දැක්කා බබා වඩා ගෙන ඉන්නවා:love::D

    එහෙනම් දාපන් ඇඩ් එකක් මම MC එකේ උන් දුටිමි කියල ලහිපිටේ :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ.. :confused: එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනම් දාපන් ඇඩ් එකක් මම MC එකේ උන් දුටිමි කියල ලහිපිටේ :baffled::rofl:

    ලොල් මම නිකන් කිව්වේ......හින්ට්මයි ගහන්නේ මම යනවා:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull:මේ රැ අවතාර ගැන කතා කරන්න නම් එපා:dull::dull:

    බලහන් ජනේලේ ළඟ කව්රු හරි ඉන්නවද කියල පරණ එකවුන්ට් එකෙන් දාපු ත්‍රෙඩ් එකේ වගේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ.. :confused: එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?

    එයා වැඩියෙම ඉන්නේ චීනාගේ ගෙදර බන් :D යුරා දැකලත් නෑ තාම එයාව :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ.. :confused: එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?

    දැන් තියෙන ටියුබ් ලයිට්ස් සෑහෙන්න පරක්කුයි පත්තු වෙන්න......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එයා වැඩියෙම ඉන්නේ චීනාගේ ගෙදර බන් :D යුරා දැකලත් නෑ තාම එයාව :yes:
    කඩේ ඉන්නේ එයා නෙමෙයිද ?
    මොන චිනෙක්ද ?? :confused:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බලහන් ජනේලේ ළඟ කව්රු හරි ඉන්නවද කියල පරණ එකවුන්ට් එකෙන් දාපු ත්‍රෙඩ් එකේ වගේ :P

    ලොල් සහගතයි...මට මෙක විතරයි තියෙන්නේ:rofl:
     
    Status
    Not open for further replies.