EK Married Club-8

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරි, පප්පා බබාගේ ෆේක් එකක් කියමුකෝ, එතකොට මේ කැරිපුතා කාගේ ෆේක් එකක්ද ?

    පිස්සුද බන් මන් එලකිරිය ඇවිත් මුල්ම උද්ව්වත් ගත්තේ උබෙන් මම කාගෙවත් ෆෙක් එකක් නෙමේ:no::no:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හරි, පප්පා බබාගේ ෆේක් එකක් කියමුකෝ, එතකොට මේ කැරිපුතා කාගේ ෆේක් එකක්ද ?
    :angry::angry::angry: මම ෆෙක් නෙමෙ :angry::angry::angry: මගෙ පරණ එකවුන්ට් එක අත හැරියා 2011 ඉට පස්සෙ එන්නෙ නැතිව ඉදලා මෙකෙන් 2012 අවා
    4.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වර්නපාලද?:rolleyes:
    පාල කෙනෙක් නං තමයි..

    දැන් උඹ කවදටද අවුකන පිළිමේ අරන් එන්නේ අර තට්ටුවේ තියන්න ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න දැක්කද මේක දිහා බලන් හිටපු හැංගිච්ච උන් එළියට ඇදලා ගත්ත විදිහ ? :P:rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔන්න දැක්කද මේක දිහා බලන් හිටපු හැංගිච්ච උන් එළියට ඇදලා ගත්ත විදිහ ? :P:rofl:

    හැංගෙන්න දෙයක් නැහැ මම දවල් ඉදලම හිටියා:baffled::angry::angry:
     
    Status
    Not open for further replies.